My Blog List

Friday 4 May 2012

සුභ වෙසක් මංගල්‍යයක් වේවා.....!



හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුල සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ නුඹ අසුවන්න එපා.........!!.
(නීලා වික්‍රමසිංහ.) 

63 comments:

  1. සුභ වෙසක් මංග්ල්‍යක්ම වේවා..

    ReplyDelete
    Replies
    1. හෙ..හේ..රුවැත්තිව හමු උනාද දැන්..? :)

      Delete
    2. හික්ස්ස්.. රුවැත්තියො ගොඩක් හම්බෙලා ඉන්නෙ අයියාට තෝරගන්න බැරිවලු..

      Delete
    3. හිකිස්...බීච් එකට ආශ අයව නම් එපා..අම්මෝ..භයානකයි..

      Delete
  2. මේ වෙසක් මාසෙදි හැමදෙනාටම ධර්මය දකින්න වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම දකින අය 50% ක් වත් ඉන්නව නම් කොච්චර වාසනාවක්ද,? :(:(

      Delete
  3. ඔයාටත් එසේම වේවා! :)

    ReplyDelete
    Replies
    1. අලිය වෙසක් බලන්න හෙම යනවද..? :D

      Delete
    2. අලි කොහෙද කිරිල්ලි වෙසක් බලන්න යන්නේ? ඕනෙනම් ඉතින් ඔය වෙසක් පෙරහැරක යන්න බැරුවයෑ :D

      Delete
    3. ඒකත් හැබෑව...පොසොන් එකට තමා අලියට එහෙනම් පාරට බහින්න වෙන්නෙ....:)

      Delete
  4. ඔයාටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා අක්කේ. !!!

    ඔයාගේ බ්ලොග් එක හෙමීට කියවන්න ඕනේ අක්කේ. මම අද ඉඳන් පටන් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි හෙමින් කියවන්න....ගොඩාක් ස්තූතියි..:):)

      Delete
  5. මෙත් මල් පිබිදේවා !!! පන්සිල් රකින සමාජයක් බිහිවේවා...!

    ReplyDelete
  6. ඔයාටත් පින්බර වෙසක් මංගල්ල්‍යක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාල නම් දන් සැල් කන්න යනවලු නෙහ්?:D:D මාත් ආශයි අනේ...ඒ උනාට කවදාවත් කාල නෑ..

      Delete
    2. හප්පොච්චියෝ.දන්සැලක් වැඳගත්තෙ නැති ජීවිතයක් මක්කටැයි...

      Delete
    3. දන්සැල් වඳින්න යන්න ලැජ්ජයිනෙ.......කවුරු හරි ගෙනත් දෙනව නම් ඔන්න කනවා...

      Delete
    4. හික්ස්ස්.. අයියෝ..ඉතිං ලංකාවට එන්නකෝ කාලෙක.. අපි යන් දන්සැල් වදින්න..:D මාත් එහෙමටම ගියේ නෑ හැබැයි දන්සැල් වලට :D

      Delete
    5. අනේ මට නම් බැහැ දංසැල ඇතුලට යන්න.......ඔයාල මාව මගක කොහෙ හරි තියල ගිහින් කාල මටත් ටිකක් ඔතාගෙන එනව නම් එන්නම් යමු.......

      Delete
  7. Replies
    1. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් එසේම වේවා මල්ලි...

      Delete
  8. ඔයාටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..ස්තූතියි මේ පැත්තට ආවට...:)

      Delete
  9. අක්කියටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා ගිනි නංගි...:D

      Delete
  10. නෙළුම් කොළේ යට නෙළුම හැංගිලා....රැකවරණයට...?
    දියෙත් ඉන්නවා දිය රකුසො...

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම්..හෙ හේ මෙයාට නම් වැඩේ තේරිලා....:):)

      Delete
  11. ඔයාටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා.....!

    ReplyDelete
  12. සුභ වෙසක් මංගල්‍යයක් වේවා අක්කා...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..සෙට් එක දන්සැල් වඳින්න ගියාද? :D:D

      Delete
  13. සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියෝ දපනං
    ඒතං බුද්ධානුශාසනං

    ReplyDelete
  14. ලස්සන අරුතක් දෙන කවියක් එක්කම, එහි අදහස මතු කර පෙන්නන පින්තූරයකුත්.
    කිරිල්ලිට ප්‍රීති වෙසක්!!!

    සිත පහන්වී, සැනසේවා....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි..ඔයාටත් එසේම වේවා...!

      Delete
  15. කිරිල්ලිටත් සුභබ සුභ වෙසක් මංගල්‍යක් වේවා...!!.. පුලුවන්නම් ඔය නීලා වික්‍රමසිංහ මහත්මියගෙ සි0දුවෙ ලින්ක් එකක් දාන්න.. පේන විදියට කලින් අහල නෑ වගේ :(

    ReplyDelete
    Replies
    1. http://srimp3.com/hiruta-aithi-bawa-hiru-neela-wickramasinghe/

      මෙන්න මල්ලි ලින්ක් එක...මේක ගොඩාක් දෙනෙක් දන්න සිංදුවක්..අහල බලන්නකො.......

      Delete
    2. බා ගතිමි.අයියෝ මම මේක අහල තියනව නෙව... මැද හරියෙන් දාපු පදපේලී ටික දැක්කම එකපාරටම අදුන ගන්න අමාරු උනා.. හැබැයි MP3 එක නම් මම ගාව තිබුනෙ නෑ.ලින්ක් එකට ස්තූතියි :)

      Delete
    3. තොටියාට මල්ලි කියන්නෙ තොටියාගෙ වයස කීයද?? :O :O

      Delete
    4. වයස නම් දන්නෙ නැහැ අනේ මම හිතුවෙ මල්ලි කෙනෙක් කියල :O.......තොටියෝ වයස කීයදෝ.?????

      Delete
    5. ඕව කියන්න ගිහින් මෙයාල මාව වැඩිහිටි නිවාසෙට ගාල් කොරයිද දන්නෙත් නෑ.. :P ... උපන්නෙ කළු ජූලිය තිබුණු සමයේ... දැන් ඉතින් ගැන ගන්න එකයි ඇත්තේ

      Delete
    6. හුටා පටස්..!! අපේ තාත්ත අම්මව කැන්දන් ආවෙත් ඔය කාලෙලු....එතකොට අපේ ලොකු අයිය ඉපදුනෙත් ඔය කාලෙමලු......එහෙනම් මල්ලි ඔයා අයිය හොඳේ?? :D:D

      Delete
    7. හෙන අක්ක! මෙන්න එක්කෙනෙකුට මල්ලි කියල...හික්

      Delete
    8. ඒකනෙ මම කිව්වෙ.. මෙයා හෙන ලොකු අයියෙක්...:D

      Delete
    9. අලේ මම එක්චර ලොකු නෑ... මාසෙ උපන්දිනයත් සැමරුවෙ ලගදී....

      Delete
  16. තුන් සිත් නීවි සැනසේවා.. !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...එසේම වේවා.....
      අහ්.! බයි ද වේ...මට තියෙන්නෙ එක හිතයි..!

      Delete
    2. ඇයි දෙයියනේ කෙල්ලො 3කට බෙදපු සිත ? සහ හදවත ?

      Delete
  17. ඔයාටත් සුභම සුභ වෙසඟක් වේවා අක්කෝ...

    ඒක නෙමේ ඔය පැත්තට හඳ රවුමට පායලද

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි ගිය අවුරුද්දෙ දැක්කට පස්සෙ තාම හඳ දැක්කෙ නෑ......අහස කලු වලාකුල් වලින් වැහිලා...මාස 8 ක් වෙනව දැන් හිමයි වැස්සයි...
      හඳ තාම රවුම්ද??????

      Delete
  18. ඔයාටත් සුබම සුභ වෙසක් මංගල්‍යක් වේවා!!..

    ReplyDelete
  19. අපිනම් දන්සැල් කාගෙන කාගෙන කාගෙන ගියා. එද්දිත් කාගෙන කාගෙන කාගෙන ආවේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්..ලබන වෙසක් එක වෙනකම් ඇති එහෙනම්.....:D:D

      Delete
  20. අපි නම් දන්සල් වන්දනා කිරීමේ පුණ්‍ය කර්මයට සහභාගී වුණා..
    පට්ට පට පට!!

    ReplyDelete
    Replies
    1. අපෝ..කියන ලස්සන විතරක්.ඉරිසියාවෙ බැහැ...:)

      Delete
  21. පරක්කු වෙලා හරි සුබ වෙසක් මංගල්ලයක් වේවා කියල ප්‍රර්ථනා කරන්නම්....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පවුලේ සැමටත් එසේම වේවා අයියේ....:):)

      Delete
  22. පරක්කුවෙලා ආවත්..සුභ වෙසගක් වේවා

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ..පරක්කු වෙලා නෑ තාම වෙසක් මාසෙනෙ.....ඔයාටත් එසේම වේවා..!

      Delete