![]() |
පවුලේ අය සමග උන්න පොටෝ එකකින් කපා ගත්ත එකක්..! |
(අළු පාට හැන්දෑව..35.)
ඉතින් ඊට පස්සෙ.....එදාම හවස මට සිදු උනා රකුසගෙ ගෙදර අනිත් සහෝදරයින් එක්කත් කතා කරන්න ස්කයිප් මගින්....මහා කාලකන්නි හැඟීමකින් මගෙ හිත පිරිල තිබුනා...ඇත්ත වශයෙන්ම මේ දේවල් මම විහින් මගෙ ජීවිතයට එකතු කර ගත්ත අනවශ්‍ය මට නොගැළපෙන දේවල්...අප්‍රසන්න කාලකන්නි පුද්ගලයෙක්ව මගේ ජීවිතයට ගාව ගැනීමේ අනිටු පලවිපාක මම හිතින් විඳවමින් උන්න......මෙවැනි තත්වයකට හීනෙකින් වත් පත්විය යුතු කෙනෙක් නොවෙයි මම.............![]() |
මම යවපු ටී ශර්ට් එකක් ඇඳන් චේන් එකයි ලාවා හාර්ට් එකයි කුරුසෙයි එක්ක..... මේ එයාගේ කාමරේ කිව්ව..එයාගෙ අල්මාරිය කිව්ව..පස්සෙ දැනගත්තෙ මේක එයාගෙ ගෙදර වත් නෙවේ..! |
එදා රකුසව එතෙන්ට කැඳෙව්වාම ඔහුට උවමනා උනේ එතැනින් මග ඇරල පළා යන්නයි..''හරි එන්න අපි දෙන්න විතරක් මේගැන කතා කරමු'' කියල එතනින් පලා යන්න හැදුවත් අනෙක් අය ගෙන් ඊට ඉඩක් ලැබුනෙ නැහැ...එයාල කීවෙ අපි දෙන්නා සියලු දෙනා ඉදිරියෙ කතා කල යුතු බවයි...
ඊට පෙර රකුසා කියා තිබූ ලෙසින්ම එවෙලෙත් කියා සිටියේ ඔහු මා හදුනන්නේ නැති බවයි...(ඒත් මේ වන විට අපි හොඳින් දන්න හඳුනන බවටත්,අපි අතර සම්බන්ධයක් තිබෙන බවටත්,ඔප්පු කිරීමට ඇති තරම් ශාක්ෂි මම ඔහුගේ ගෙදරට යවා තිබුනා.)
තව දුරටත් රකුසා කියා සිටියේ, මා දින 2 ක් පමනක් ඔහු සමග චැට් කර තිබූ කෙල්ලක් බවයි..මා මේ කියන ලද සියලුම දේවල් අසත්‍ය කතා බවත්,මා කියන මේ සියලුම කතා ඔහුගේ බ්ලොග් එකේ ඔහු විසින් ලියන ලද කතන්දර බවත්,මම ඔහුගේ 'පස්සෙන් එන' කෙනෙක් බවත් ඔහු කියා සිටියා....
එවෙලේ රකුසගෙ අක්ක ඇහුවා කෝමද අම්ම ගැන එහෙම කතාවක් බ්ලොග් එකක ලිව්වෙ කියල..ඔහුට ඒකට පිළිතුරක් හොයා ගන්න බැරි උනා.......
ඔහුගේම පවුලේ සාමාජිකයින්ට මැදිවෙලා කිව්ව එකකට එකක් වෙනස් විශාල බොරු තොගයත්, ඔහුගේම පරස් පර විරෝධී කතන්දරත් නිසා හරිම ලස්සනට ඔප්පු උනා ඔහු විශ්වාස කල නොහැකි තරම් පුදුමාකාර බොරු වංචා කාරයෙක් බව..!!!....මේ බව එතැන සිටි සියල්ලන්ම අවබෝධ කර ගත් බව මට විශ්වාසයි...!!!
මේ අවස්තාවේදී අපි අතර ඇති වූ බහින් බස් වීමේදී ඔහු විසින් ඉතා අසභ්‍ය බොරුවකිනුත් මට දමා ගැසුවා...බොරුකාරයෙක්,වංචාකාරයෙක් පමනකැයි මා මෙතෙක් සිතා සිටි මොහු 'වලත්තයෙකුත්' බව එදා මම තේරුම් ගත්තා.....
රකුස එවෙලෙ කිව්ව බොරු වලින් මාව හිනා ගන්වන්නට සමත් උනේ ඕනම වෙලාවක ඔහු වෙනුවෙන් පෙනී සිට කතා කිරීමට අනුත්තරා එන බව ඔහු පැවසීමයි..''ඕන නම් මම දැන් එයාව එක්ක එන්නම්'' කියා ඔහු පැවසුවාම මට හිනාව නවත්වා ගන්න බැරි උනා....!!!! (මම මේ සම්බන්ධව වචන කීපයක් අහන්න බලාපොරොත්තු වෙනවා අනුත්තරා අක්කි ගෙන්.)
ඉතින්..මා නොහඳුනන බවත් මගෙන් මුදල් ගත්තේ නැති බවත් කලින් කීප වතාවක් කියා තිබුනත් එවෙලෙ නම් ඔහුට මා ඉදිරියෙ ඒක කියා ගන්න බැරි උනා...අයිය ඇහුවා..''හොඳයි සල්ලි ගත්තද නැද්ද?'' කියල..රකුස එවෙලෙ කිව්ව..''ඔව්.මම සල්ලි ගත්ත.'' කියල......
(ගත්තෙ නැහැ කියල කොපමන කිව්වත් වැඩක් වෙන්නෙ නැහැ බොරුව කලින්ම අහුවෙලා තිබුනෙ...මොකද ඒ ගෙදර අය දැකල තිබ්බ මම කිව්ව විදියටම කිව්ව ගානම රකුසගෙ බැංකු ගිනුමට ඇවිත් තිබුන බව.)
එවෙලෙ මම මෙයාගෙන් ඇහුව...''...ඔයා මා එක්ක දවස් 2 ක් චැට් කලා විතරයි එච්චරද?...''
''...ඔව්...''
''...මගේ එක පොටෝ එකක් විතරක් දැක්ක එච්චරයි?...''
''...ඔව්...''
''...එතකොට එච්චරයි ඔයා මාව දන්නෙත් නැහැ අඳුනන්නෙත් නැහැ?...''
''...ඔව්. එහෙම තමා මම දන්නෙ නැහැ...''
''...එතකොට කෝමද දන්නෙ අඳුනන්නෙ නැති කෙනෙක් ගෙන් අච්චර සල්ලි ගොඩක් ගත්තෙ?...ආ? කෝමද..?? ඒකද ඔහෙගෙ ජොබ් එක?..''
පිළිතුරු ලැබුනේ නැත..!!!!!!!.
තමාගේම පවුලේ අයට මැදිවෙලා මේක කියන බොරු තවත් අහගෙන ඉන්න මට එතනින් එහාට අවශ්‍ය උනේ නැහැ..මම ඕෆ් උනා..!
එදිනට පසු මේ පුද්ගලයා මට නිතර කරදර කිරීමට පටන් ගත්ත ඔන්ලයින් එන ලෙසත්,කෙසේ හෝ ඔහු සමග කතා කරන ලෙසත් කියමින් ඉල්ලමින් බැගෑපත් වෙමින්.( මේ සියලුම ඊ මේල් මා ගාව සුරක්ශිතව තියනව.)
''...මෙයාව මම දන්නෙ නැහැ අඳුනන්නෙත් නැහැ කියමින් සහෝදරයින් ඉදිරියේ මාව බොරුකාරියෙක් කිරීමට තැත් කරපු මොහු,..''...මෙයා මගෙ පස්සෙන් එනවා...'' කියමින් මාව ලැජ්ජාවට පත් කිරීමට තැත් කරපු ඔහු....දැන් මා පසු පස වැඳ වැටෙමින් එන විලාශය මට මොහු ගැන හිතේ තිබ්බ පිළිකුල තවත් වැඩි කලා......!!
තමුන්ව මේ ලෝකෙට බිහිකල අම්ම මේ ලෝකෙ ඉන්න නරකම නපුරුම ගෑනියි කිව්ව...තමා තාත්තෙක් නැති අවජාතකයෙක් කිව්ව..යාලුවන්ගෙන් නෑයින්ගෙන් පවා 'කාලකන්නියා' කියමින් අපහාස විඳිනවයි කිව්ව..3 වතාවක් මැරෙන්නට ගොස් බේරුන ජීවිත කාලෙම හදවත් රෝගයකින් පීඩා විඳිනවයි කිව්ව...ඒ රෝගයෙන් කොයිම මොහොතක හෝ මිය යන්නට ඉන්නවයි කිව්ව...සතියට 3 පාරක් අසනීප වෙන..මාසෙට 2 පාරක් රෝහල් ගතවෙන...මේ සියල්ලම තියෙද්දිත් සහෝදරයා නිතරම නිවසින් පන්නා දමන්නට තැත් කරන....මේ වගේ ලෝකෙ කොහෙවත් නැති තරම් වාසනාවන්තම පුද්ගලයෙක්ගෙ පස්සෙන් තමා මම ගිහින් තියෙන්නෙ...!!
(..අනේ පව් දෙවියනේ මම..)
ලංකාවෙ වත්,මේ බටහිර යුරෝපාකරේවත්,මේ ලෝකෙ වටේවත් කොන්දක් තියන පිරිමියෙක් හොයා ගන්න බැරි වෙලා මට...!! කෙල්ලෙකුට..ගැහැනියකට ජීවිතේට ඕන කරන දේවල් වලින් මොනාද අඩු මට...මම දන්න තරමින් 'වයස'..! මට දැනට අඩු වයස විතරයි..!!
ඉතින්...මෙන්න බලන්න යහලුවනේ..යෙහෙළියනේ....මැරීගෙන පනදීගෙන මම පස්සෙන් ගිහින් තියෙන්නෙ මෙන්න මෙයා පස්සෙන්..!! බලන්න ඔය වාසනාවන්ත මූණ පොඩිය....!!!!!
ඔයාලට මොනාද හිතෙන්නෙ..??
මගෙ අයියල දෙන්න කිව්ව කතා මේකෙ ලියන්න බැහැ..අනේ ඔයාලට දුක හිතේවි. :):)
අපොයි කිරිල්ලියේ මෙයාටද ඔයා ඔච්චර ආදරේ උනේ? එයාගේ කතාව කියවපු හන්දද මන්දන්නේ නෑ මූන දිහා බලපුවාම ටිකක් හොර ගතියක් තියනවා වගේ. අනෙක මේ පින්තූරේ ඉන්න එක්කෙනා මූනු පොතේ දැකලා තියනවද කියලත් හිතෙනවා.
ReplyDeleteකොහොම හරි කමක් නෑ, එයා දැන් ඔයාගේ ජීවිතෙන් මකලා දැම්මනේ. ඒක තමා වැදගත්. ආයනම් මේ වගේ හොරුන්ට අහුවෙන්ට එපා.
මෙයාගෙ පොටෝ මගෙ මූණු පොතේ මම දාල තිබ්බා..මෙයා නම් කවදාවත් කාටවත් පොටෝ එකකින් වත් මූණ පෙන්වපු කෙනෙක් නෙවේ.....හොර හිත..හොර මූණ..!!
Deleteමොනවා උනත් මේ ජරා මිනිහා වාසනාවන්තයෙක්.දවසකට හරි අවංක ආදරයක් ලබන්න.ඒත් මේ මිනිහටනම් හරියන්නේ නැහැ කවදාවත්.ඔයා දිනුවා..
ReplyDeleteමේ ලෝකෙ ඉන්න අන්තිම දරුනු මිනීමරුවා,හොරා උනත් වෙනස් වෙනව මම ආදරේ කරපු තරමට....ඒත් මේ මිනිහා මට කලේ වංචාව හොරකම රැවටීම....අවාසනාවන්ත කමක මහත..!!
Deleteහයියෝ... මෙයාද මේ මිනිහා....
ReplyDeleteකිරිල්ලියේ මං ඔයාට වෙන මොකුත් කියන්නෙ නෑ.... මෙච්චර දවස් කිව්වෙත් නෑනෙ.... ඒත් මං අද කියනවා හොඳට ඔළුව අත ගාල හිල් වෙන්න ඇනගන්න ටොක්කක් ඔයාගෙ ඔළුවටම කියල.... ඇත්තටම මට පුදුම කේන්තියක් ආවෙ මූව දැක්කම....
ඔලුවට නෙවේ මොලේ හිල්වෙන්නම ඇනගෙන තියෙන්නෙ...බ්‍රේන්වොශ් එකකුත් උනා ඉබේම.....හික්ස්..!
Deleteඅවාසනාවනතයෙක් වාසානවන්ත ආදරක් නැති කරගෙන..
ReplyDeleteදවසක විඳවයි.එකෙ ආයෙ දෙකක් නැ...
අනිවාර්යෙන්ම...කෙලින්ම කිව්වොත් මහා බුරුවෙක්.
Deleteකස්ස@....කොච්චර අවාසනාවන්තයෙක්ද කියල කියන්න වචන නැහැ.....
Deletedreams@...බලන්න හොරහිත වංචාව නිසා මිනිස්සුන්ට ගොඩාක් දේවල් අහිමි වෙනවා...
Deleteමෙකද මිනිහ...රාජ් කියන නම මුගේ අහලකින්වත් තියන්ඩ පුලුවන්ද අම්මපා..චික්..කො මගේ නිවුන් සහොදරයා..
ReplyDeleteඅම්මපා ඒ කතාවනම් සහතික ඇත්ත. රාජ් ඩබලම දැන් අවි අමෝරාගෙන එයි මේ මනුස්සයට එයාලගේ නම දැම්මා කියලා :පි
DeleteRaj@...ඒවි ඒවි නිවුන් සහෝදරය නොවරදවාම එනවා.කලබල නොවී ඉන්නකො පොඩ්ඩක්...
Deleteවර්ණා@..ඔය දෙන්න අවි අමෝරගෙන ආවෙ මම මේ කතාව පටන් ගන්නකොටමනෙ....වැඳල පුදල බොහෝම අමාරුවෙන් ඔලුව බේරගත්තෙ....
Deleteඅප්පෝ මේකාගේ මුනෙ හැටි ...හොර පෙනුමක්නෙ තියෙන්නේ....ආදරේට නිගා කරපු මේ වගේ එවුන්ට තව ආත්ම ගණනාවක් යනකම් තමන්ට හැබෑවටම ආදරේ කරන කෙනෙක් නම් ලැබෙන් නෑ.....
ReplyDeleteමේ ලෝකේ හැම මනුෂයෙක්ම ජිවත් වෙන්නේ ආදරය නිසා....සුන්දර ආදරයක් ලබන්න අපි හැමෝම කැමතියි....ඒ වගේමයි ආදරයට නිගා කරන,අයුතු ප්‍රයෝජන ගන්න,ජරා සත්වයන්ටත් අපි අකමැතියි...
අටලෝ දහම කියන්නෙ සියලු මනුෂ්‍යන්ට පොදු ධර්ම තාවයක්..ඒ දේවල් වලින් නොසැලී ජීවිතේට මුහුණ දීමයි...නිවැරදිව ජිවත් වෙනවා කියන්නෙ...ජිවිතේ කියන්නෙ ලොකු සටනක්....සුදානමක් නැතුව ඔය සටන් බිමට ගියොත් නිතරම ලැබෙන්නේ පරාජයමයි...හැම විට සුදානමින් සිටීම මොන දේටත් හොදයි....
අක්කේ ඔය උඩ තියන ෆොටෝ එක නම් මම කොහේදී හරි දැකල තියනවා......අර හක්ක පැනල වගේ ඉන්නෙ.....නොදකින් කාලකන්නිය..
ඕකට ලේසියෙන් බේරෙන්න දෙන්න නම් එපා...කතාවේ ඉදියටත් මොකද වෙන්නෙ කියල බලමුකෝ....
මල්ලි..මම ගිය ආත්මෙ කරපු පවකට වෙන්න ඇති මේ මිනිහට ආදරේ කරන්න පෙළඹුනේ....දැන් මට හිතෙන්නෙම එහෙමයි...
Deleteඅනේ අම්මෝ ඔයින් ගියා මදැයි.මමනම් මෙහෙම කෙනෙක් දැකපු පුරුද්දක්නම් නෑ.ඒත් මූනනම් එච්චර හරි නෑ වගේ.මුල ෆොටෝ එකේ තමා ඒක ගොඩක් පේන්නෙ.
ReplyDeleteවෙලාවට තව දුර යන්න කලින් ඔයා බේරුනා.ඒ වගේම ඔය මේ ගැන ලියපු එකෙන් තව කට්ටිය බේරේවි කියලා හිතනවා.
තෑන්ක්ස් නිසුපා අක්කි...මෙයාට මේල් එකවුන්ට්ස් ගොඩාක් තියනව..ෆේක් ප්‍රොෆයිල් ගොඩාක් තියනව..මම ඒවා දැන දැන කට පියාගෙන ඉන්න එක අපරාධයක් නේද?
Deleteඉතින් මට කරපු දේත් එක්ක කාටත් දැනගන්නයි මේක කලේ.......
හයියෝ...මෙයා ගැනද කිරිල්ලි මෙච්චරකල් කිව්වෙ....
ReplyDeleteමම හිතුවෙ හෙන හැන්ඩි පොරක් කියල, බැලූ බැල්මට අහිංසක...විශ්වාස කළ හැකි ඇස් දෙකක් ඇති...අහිංසකයෙක් කියලා....
කියන්න කණගාටුයි..!!! ඔයා අහුවෙලා තියෙන්නෙ විහින්....
ඔව් මම විහින් අහු උනා...ඒ කියපු දුක්බර කතා වලට...
Deleteඅපොයි නංගි..මේ කතාව පුරාම මේකා හැසිරුන විදියට මම හිතුවෙ දැක්කම ප්‍රිය හිතෙන ලස්සනක්වත් තියෙන කොල්ලෙක් වෙන්න ඇති කියල..මේකගෙ මූනෙන්ම පේනවා මහ රස්තියදුකාරයෙක් කියලා..මූට තියෙන්නෙ මහ ගුටිකන මූණක්.ඔයා බේරුනේ ඔයාගෙ වාසනාවට.මූව දැක්කම එපා වෙනවා..අපෝ මේකෙන් බේරිලා තියෙන්නෙ ලොකු වාසනාවකට..
ReplyDeleteහ්ම්ම්ම්..මෙහෙම කියන්නෙ නොකියා බැරි ඇත්ත මේක නිසා...මම ඔය මිනිහට ඇත්තටම මහ ගොඩක් ආදරේ කලා...ඔය ඇත්තම මූණ පැහැදිලිව දැක්කෙ පස්සෙ..ඒත් ඒක මම ප්‍රශ්නයක් කර ගත්තෙ නැහැ....:(:(
Deletedddd
ReplyDeleteමොකෝ නිශ්...? ඔන්න ඕක මෙන්න මෙහෙම කැපිටල් කරල දාන්න..:D:D:D:D
Deleteමේක පොඩි මිස්ටේක් එකක්
Deleteසමාවෙන්න හරි....
හෙ.හේ..ඔන්න සමාඋනා..මේ ඒක නෙවේ අර පහලින් තියන කොමෙන්ට් එකත් වැරදීමක්ද? අර මාරයිය හිකි හිකි ගාන්නෙ මොකෝ..??
Deleteහෆොයි.. මෙයාද මේ වීරයා..
ReplyDeleteහ්ම්ම්ම්...මෙයා තමා...
Deleteඔයාගේ කතාව මම මුල ඉදලම කියෙවුව. අක්කෙක්ද නංගියෙක් ද කියල නම් දන්නේ නැහැ...මගේ නම් අදහස කාටවත් වරදක් කරලා නැති මිනිස්සුන්ට වරදින්නේ නැහැ කියන එකය්. දුක් වෙන්න එපා. ඔය බෙරිච්ච එකම ඇති නේ මේවගේ රකුසෙක් ගෙන්. ජීවිතේට ගොඩක් හොඳ පාඩමක් ඔය අපිටත් කියල දුන්නේ. ඇත්තටම මේ ලෝකේ හොඳ මිනිස්සු ගොඩක් ඉන්නවා , නරක මිනිස්සු ප්‍රමාණය අඩඉ. එත් නරක ඉස්මතුවෙලා පේනවා වැඩි හොඳ දේට වැඩ කියන එකයඉ ගේ අදහස නම්..
ReplyDeleteස්තූතියි පින්කි...මම දුක් වෙන්නෙ නැහැ දැන්...කර ගත්ත පින් ගැන සතුටු වෙනව විතරයි....
Deleteඋඩ පිංතූරේ නම් ඔය මනුස්සයා දුන්නු එකක් වෙන්න බෑ.....
ReplyDeleteඑහෙනම් මේක තමා හේතුව අර අපි පවු කිය කිය කියවපු කතන්දරේ තිබ්බ බ්ලොග් එක එකපාරට නැති වෙන්න හේතුව
මොකක්ද ඔය බ්ලොග් එක?
Delete@නිශ්...
Delete:D:D:D
නිශ්@...මෙයා මේ මොකක් ගැනද කියන්නෙ..? :D
Deleteමාරයාගේ හෝරාව@...මේ දෙන්නගෙ මොකක් හරි කුමන්ත්‍රණ කතාවක්..!!..මාරයියේ..........!!!!!
Deleteවර්ණා@...අනේ මන්ද වර්ණො...මොකක්ද ඔය බ්ලොග් එක හැබෑට....නිශ් ගෙ කෝච්චිය පීලි පැන්නද මන්ද...:D:D:D:D
Deleteමල හත්තිලව්වේ...මූද පොර
ReplyDeleteඅඩේ මම මූව දන්නෙ නෑනේ :-)
වින්චැට් බේරුනා නේ කොහොම හරි...
පව් අහිංසකයා.. :දිව
රජතුමනි..! මෙයා ඔබතුමාගේ අඩවියේ කෙනෙකි...දංකොටුව පැත්තට වෙන්නටය...
Deleteඔයාගේ හිතේ තියෙන වෙිදනාව ගැන හිතාගන්න පුලුවන්. ඉස්සරහටවත් ඔය වගේ දේවල් ගැන කල්පනාවෙන් වැඩ කරන්න කාට කාටත් හොද පාඩමක් මෙික. දුක්වෙන්නෙපා.. හැමදේම හොදටයි වෙන්නේ කියලා හිතාගන්න.
ReplyDeleteමම දැන් දුක් වෙලා ඉවරයි...මට හෙටක් තියනවා...ආත්මයක් නැති එකෙක් වෙනුවෙන් එක කඳුලක් වත් නාස්ති කර ගන්නෙ නැහැ මම....
DeleteMeka jeewitheta hoda padamak, kirilli. Aththamai maath mea kathawen godak dewal igena gaththa. Jeewithe hamadama waradinne na, kalin comment eke qwa wage oya dinuwa....
ReplyDeletejaya...!!!
~~~**daga malla**~~~
ඔව්..මම දිනුම්..! ලබා ගන්න බැරි දේවල් නැති උනේ නැහැ මට....
Deleteඅප්පච්චියේ රකුසෙක්ම තමයි... :)
ReplyDeleteකිරිල්ලියේ මේ කතාව ෆොටෝ එකත් එක්කම දාපු එක හොදයි, කියවන කෙනෙක් කවදාවත් මූට අහුවෙන එකක් නෑ ඔයාවගේ ...
ආයෙමත් කිසිම කෙනෙකුව මේ වගේ රකුසන්ගේ ගොදුරු නොවේවා කියල පතමු..
Deleteහරිම ලොල් සහගතයි
ReplyDelete:D:D:D:D
Deleteඅයියෝ මේකගේ මුණ දැක්කාම ඔයාගේ අම්මා මොනාද කිවුවේ....ඔයාට හිතුනේ නැද්ද මේකා කුඩ්ඩෙක් කියලා..මට නම් පේන්නේ එහෙමම තමයි....අවසානයට හරි ජායාරුපයක් දැම්ම එක බොහොම හොදයි...බොරුකාරයෝ වංචාකාරයින්ට නම්බුවක් තියෙන්න ඔනේ නැ.හැබැයි ඔයාගේ බ්ලොග් එකේ බැකප් එකක් ඔයා තියාගන්න..හැක් කලොත් එහෙම..ඔයාගේ කතාව මුල ඉදලම කියෙවුවා.තව ඉතිරි ද???
ReplyDeleteහ්ම්..හැක් කරපුදෙන්කො පුලුවන් නම්...තව පොඩ්ඩක් කියල නවත්වන්න හදන්නෙ මටම අප්‍රියයි අනේ මේ මම ලියන ඒවා.....
Delete++++++++++
Deleteසියලු ලිපි කොනක සිට කියෙව්වෙමි...වංචාකාරයෙකුගෙන් බේරීම ගැන සතුටුවෙමි.....
ReplyDeleteගොඩක් ස්තූතියි ඔයාට......
Deleteසියලු ලිපි කොනක සිට කියෙව්වෙමි... වංචාකරයෙකුගෙන් බේරීම ගැන සතුටු වෙමි...
ReplyDelete“යාදිසං වපතේ බීජං - තාදිසං ලබතේ ඵලං”
ReplyDelete‘තමන් සිටුවන්නේ කුමක් ද? ඊට අනුව ප්‍රතිඵල ලැබේ’
හ්ම්..සත්තකින්ම ඔව්..!
Deleteඅතීත කතාව නම් මම තාම දන්නෙ නෑ.මොකද මම මේකට අලුත්.ඒත් විනාඩි විස්සකට කලින් මම නංගි බබාට [එයා මගේ වයිෆ්] කියලා දීපු පාඩමක් මේකෙ තියනවා.ඒනිසයි මට මේ කමෙන්ට් එක දාන්න හිතුනේ. හුගාක් ගෑණු දරුවෝ හිතනවා,එයාලගේ සමීපතමයෝ වගේමයි කියලා,ලෝකේ අනිත් අයත්.එහෙම හිතලා ඒ අයව විශ්වාස කරනවා සමහරෙක් ආදරේ කරනවා ,තමන්ට අයිති දේවල් දෙනවා.ඒත් ඉහත කියපු අය හැමෝම හොද අය නෙමේ.ඒ නිසාම සමහරෙකුට වරදිනවා. සමහර විට ආයේ හදන්න බැරි විදිහටම.අවසානයේ ඉතිරි වෙන්නේ පසුතැවිල්ලයි දුකයි මුසු උන පරාජිත හැගීමක්ම විතරයි.අදාල පුද්ගලයට දඩුවම් කරන්නත් මම කියපු ගැහැණු දරුවන්ට බැහැ.මොකද මේ හොරු හැම වෙලාවෙම තමුන්ගේ ගොදුරු කර ගන්නේ අහින්සකයින්ව.එහෙම දඩුවම් දෙන්න ගියත් ඒක තවත් කරදරේක ආරම්භයක් වෙනවා. ඒනිසා වඩා හොද වෙන්නේ හොරුන්ට අවස්තාවක් නොලැබෙන්න තමන් බුද්ධිමත් වෙනේක. හොදට මතක තියා ගන්න,කවදාවත් කාවවත් සීයට සීයක් විශ්වාස කරන්නත් එපා. අවිශ්වාස කරන්නත් එපා.හැගීම් වලින් නෙමේ බුද්ධියෙන් ලෝකය දකින්න.ඔයාට ඔයාගේ හිනහව සතුට ආපහු දෙන්න කියලා මම දෙයියන්ගෙන් ඉල්ලන්නම්,ඒත් හැමදාම ඒක ඔයා ලග තියා ගන්න වගකීම අයිති ඔයාටමයි.සතුටින් ඉන්න....!
ReplyDeleteගොඩාක් ස්තුතියි මගෙ බ්ලොග් එක කියවන්න ආවටත් ඔයාගේ වටිනා අවවාද වලටත්...ඔව් මම ලොකු පාඩමක් ඉගෙන ගත්තා..ආයෙමත් කවදාවත් ඒ වැරැද්ද මගෙ අතින් වෙන්නෙ නැහැ...කාටවත් වෙන්න මම ඉඩ දෙන්නෙත් නැහැ...ඒත් කල පව් පල දේවි ඒ අයට...
Deleteඅද උදේ ඉදන් අම්බානක වහිනවා..කම්මලිකමටත් එක්ක Blog එක පැත්තට ආවා. අහම්නේවගේ තමයි ඔයාගේ Blog එක දැක්කෙ..මීට ගොඩාක් කාලෙකට කලින් මෙකට ඇවිත් Join අනාට..මට මතක විදිහට මම මේ Blog එක හරියට කියවලාම නෑ. ඉතින් මම අද මොකද කලේ..14/10/2011 ඉදන් 25/04/2012 වෙකම් ඔයා දාපු හැම පෝස්ට් එක්කම මුල ඉදන්ම කියෙව්වා..විශේෂයෙන්ම අළු පාට හැන්දෑවේ ඔයාගෙ ජීවිත කතාව..එක එක පෝස්ට් එකෙන් පෝස්ට් එකට කියවනකොට හිතට ආපු දේවල් නම් අනන්තයි..ඔක්කොම පෝස්ට් ටික එකසැරේම කියවපු එකත් හොදයි...
ReplyDeleteහරි දැන් එන්නම්කෝ මේ කතාවට...මුලින්ම කියන්න ඕනි මට මේ උණහපුළුවව කොහේදි හරි දැකලා පුරුදුයි.ඒත් කොහෙද කියල මීටර් වෙන්නෙ නෑ. මම මුගේ ෆොටෝ එකක් ඩවුන් කර ගත්ත.
නංගි (ඔයාගේ B'Day එක දාලා තිබ්බ නිසා මම හිතුවෙ ඔයා නංගි වෙන්න ඇති කියලා :))අපිට ජීවිතයක් කියල දෙයක් ලැබිල තියෙන්නෙ අපිට ජීවත් වෙන්න විතරක් නෙවෙයි.අනිත් අයව ජීවත් කරවන්නත් එක්ක. උණුවෙන කරුණාවන්ත හදවතක් අපට ලැබෙන්නෙ පූරුවෙ පිනකට. ඒවගේ හදවත්වලින් හදවතින්ම කරන දෙවල් මේ වගේ සමහර ගල් මූසලයින්ට තේරුම්ගන්න , ඒවා තමන්ගෙම කරගන්න බැරිවෙන්නෙ උන්ගෙ තියන පව්කාරකමට. සමහර මිනිස්සු බස් එකක යනකොට දොර ලාව සීට් එකක ඉදගන්න අකමැතියි. මොකද බඩදරු අම්ම කෙනෙක් නැග්ගොත් සීට් එක දෙන්න වෙන නිසා. ඒක උන්ගෙ තියන පවුකාරකම. පිනක් කර ගන්න චාන්ස් එක අතටම ලැබිලත් උන් ඒකට පයින් ගහනවා. ඒ අතර ඉන්න මේ වගේ අවජාතක හැත්ත ( සමාවෙන්න ඕනි මම කිසිම මිනිහෙකුට ඒ කෙනාගේ ජාතකය මතක් කරල බනින්න කැමති නෑ. මොකද අපි කවුරුවත් හිතල අපි ඉපදෙන තැන තීරණය කරන්නෙ නෑ. ඒත් මේ වගේ උන් තමන්ගෙ අහිංසක අම්ම අප්පවත් පාවලා දෙන අම්ම තාත්ත ඇස්පනාපිට ඉන්නැද්දි තමන් විහින්ම අවජාතක වෙන්න දගලන උන්. මුන්ට ඉපදෙන කිසිම ආත්මෙකදිවත් අම්ම තාත්තගෙ සෙනෙහසක් විදින්න ලැබෙන්නෙ නෑ..) උන්ට ඔනි තමන්ගෙ වාසියට තමන්ගෙ අම්ම තාත්තගෙ බෙල්ල කපලා හරි තමන්ගෙ මඩිය තර කර ගන්න. උන්ට හෙටක් කියල දවසක් නෑ. අද විතරයි තියෙන්නෙ. කොහොමත් මේ වගේ උන්ට අනාගතයක් නෑ.
දැන් වෙච්ච හැමදේම වෙලා ඉවරයි..ඔයාට දුක් වෙන්න කිසිම හේතුවක් නෑ.ඔයාට නැති උනේ ඔයාට ආදරේ නොකරන කිසිමවටිනාකමකට නැති ඌ විසින්ම ඌව හදුන්වපු විදිහට ඇත්තටම අවජාතක කාලකණ්නියෙක්ව. ඒ ඌට නැති උනේ පිරිමි ගොඩ දෙනෙක් බලාපොරොත්තුවෙන ලස්සන ආදරයක්. ඇත්තනෙ ඌ ඉතින් කාලකන්නි ගල්මූසලයෙක්නේ. පේන්නෙ නැද්ද මුගෙ තියන හොර පූස් පාට. මේකෙ ඔක්කොම කොටස් ටික එක සැරේම කියවපු හින්දද මන්දා මට සෑහෙන්න කෙන්ති ගියා. ඒකයි කමෙන්ට් එක පෝස්ට් එකක් වගේ උනේ. සොලි වෙන්න ඕනි. :) මම හිතනවා ඔයාට අම්මා අයියලත් එක්ක ලස්සන ජීවිතයක් ඉස්සරහට ගතකරන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ ඔය විනා ආදරය පිළිගන්න සුදුසු විනා පුද්ගලයෙක් ඉක්මනටම ලැබෙන්න කියලා.. ආයි ආයිත් කියන්නෙ මේ වගේ උන් පිරිමි විතරක් නෙවෙයි මේ වගේ කාලකන්නි ගෑනුත් ඉන්නවා.. ඒත් උන්ට ඉර පායන්නෙ බොහොම ටික දවසයි.
"හදවත තිබෙන්නේ
සැමදා රිදුමටය...
මිනිසා හැදෙන්නේ
රිදෙනා තරමටය..."
මතක තියා ගන්න මේක.......!!!
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteමේ මොකෝ වර්ණො මේ........
Deleteඔයා කිව්ව හැම වචනයක්ම ඇත්ත...පින් කරල ඉපදුන මිනිස්සුන්ට ගල් ගැහුවාම ඒවා පල දෙනවා හරි ඉක්මනින්..අපි බලමු පව් කාරයින්ට මොකෝ වෙන්නෙ කියල....
Deleteදෙවියන්ගෙ පිහිටෙන් ඔයා බේරුනානෙ අක්කියෝ.....
ReplyDeleteඔයාට ගොඩාක් ස්තූතී...මේවගේ රැවටිලි කාරයෙක්ගැන අපිව දැනුවත්කලාට...
මේ වනකොට තවත් මේ වගේ සිද්දීන් කීපයක් ගැන මට ඊමේල් වලින් දන්වල එව්වා කිහිප දෙනෙක්ම...මෙයා ඒවටත් සම්බන්ධ ද කියල අපි හොයා ගෙන යනවා.....
DeleteAiyooooo. Looks like a 3 wheel driver (not to reducule real ones but as he was acting like a real posh one). Why did you get caught to such a low profile man? In a way not to blame you as you were away from the country and would not have any prior experience.
ReplyDeleteLike me, all your readers must be hating this 'gobbasena' and wish you the best for your future!
hmm..i think it was my fate..thanks for your wishes..!
Deleteඔච්චර ආදරේ කල ඔයාව නැතිකරගත්ත එකේ පාඩුව ඌටම තමයි. සල්ලි නං හම්බකරගන්න පුළුවන්නේ, කාලයත් එක්ක ඔයාගෙ හිතේ තියන දුක වේදනාව අඩුවෙලා යයි. කොහොම හරි මේ කතාව අපිට කිව්ව එකෙන් ඔයාගෙ හිත සැහැල්ලු වෙන්න ඇති. මේවගේ අය ඕන තරම් මේ ලෝකෙ ඉන්නව. ඔයා වගේ රැවටීමට ලක්වෙච්ච අයත් ඉන්නව. කොහොම උනත් ඔයාට හොද කෙනෙක් ලැබේවි. හැබැයි වයස හරිගියාම. :-)
ReplyDeleteඔව්..මම දන්නව..මට හමු වෙලා තියනව ගොඩාක් හොඳ මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා...ජීවිතේ තව දුරයි මේක කෙටි පාඩමක් විතරයි..මම සැළෙන්නෙ නැහැ..වැටෙන්නෙ නැහැ..මාව වට්ටන්න කාටවත් බැහැ..
Deleteඔව්.ඔයා කිව්ව වගේ හිතේ තිබ්බ ගොඩාක් වේදනා මේ කතාව ඔයාලට කියල නැති කර ගත්තා...ස්තූතියි ගොඩාක් පින් මා එක්ක උන්නට...!!
හැමදෙම වෙන්නෙ හොඳටයි කියනවනෙ, ඔක ඔයාගෙ ජිවිතයට පාඩමක්, ආයෙත් ඔය වගෙ වනචර,සල්ලාල,වංක,චපල,නිච, කාල කන්නින්ට අහුවෙන්න එපා, "පනින්න පෙර දෙවරක් සිතා බලන්න"
ReplyDeleteඔව්..මීට පස්සෙ අනුකම්පාව..ආදරේ දෙන්නෙ 'කන් හැන්දකින් මැනල'........:D:D
Deleteසාතන් ගේ පුතා?
ReplyDeleteමේ අපේ සාතන්..
Deleteකතන්දර Kathandara@..නෑ..නෑ..පුතා නෙවේ කෙලිම සාතන්.....
Deleteඅසරණයා@..අපේ..? එහෙම වෙන්නෙ කෝමද...මගේ මිසක්..!...:D:D
Deleteඑහෙන් මෙහෙන් තිබුන පාරවල් වලින් ආවහම මෙන්න ඉතිං කොරල තියෙන වැඩක්...
Deleteමම මෙව්වා දන්නෙත් නෑ... මෙහෙම දෙක පහේ වැඩ කරන්නෙත් නෑ... මට පුතාලත් නෑ... කාටවත් අයිතිත් නෑ... :)
:O :O මට කියන්න වචන නෑ.. ඔයා ආදරේ කලේ මෙයාටද එහෙනම්?? මම මුකුත් නොකියමි!! :@ :/ :/ :/
ReplyDeleteමුකුත් නොකිව්වට මට පේනවා හිතේ තියන ඒවා...කරුමෙට කකුල් අටයි කියන්නෙ මේකට තමා හරිද?:D:D
Delete//කරුමෙට කකුල් අටයි//
Deleteමට පේන විදිහට කිරිල්ලිට වයස විතරයි තමයි අඩු.. මාර සිංහල උපහැරන ගොඩක්නෙ දන්නේ..
හි හි හි...
ප.ලි. මට මේ කොටස මිස් වෙලා තිබ්බේ.. අදයි දැක්කේ..
හෙ.හේ..අපේ අම්ම ලංකාවෙදි ටීචර් කෙනෙක්..ආත්තම්මත් ටීචර්..ඉතින් ඔය දෙන්න මට හොඳට සිංහල කියල දුන්නා....මම හොඳට පැහිල හරිද?..:D:D:D
Deleteමට හිතෙන දේවල්නම් ගොඩයි අක්කේ.ඒත් කියා ගන්න මොකක්ද වගේ.....
ReplyDeleteමට තේරෙනව මල්ලි ඔයාල හිතන දේවල් මේ කතාව කියවල...දැන් ගිය දේ ගියා..අපි අලුතින් හිතමු....
Deletehmm Kirillee, me dial eka nam dakala thiyenawa wagea..
ReplyDeleteoyaa bearuna eka gana godaak sathutuy.
tc
හ්ම්ම්..ඔව් සමහර විට ඔයා දැකලත් ඇති තමා...ස්තූතියි සමාධි..! BS..
Deleteකොල්ලා ලකී කාරෙක් කියලයි මට හිතෙන්නේ
ReplyDeleteඒ කෝමද අප්පේ..? තාම ජීවතුන් අතර ඉන්න නිසාද???
Deleteනිහඬව බලාගෙන හිටියා එක්තැනක එනකල් මේ කතාවෙ කිරිල්ලියේ..
ReplyDeleteමේ කතාව කියවන්න එද්දි කොටස් ටිකක් පහුවෙලා තිබුණත් මම නැවති ගිහින් කියෙව්වා.. මාරිස්ටෙලා ස්කෝලෙ ළඟ ඉදන් එයාගෙ ඔෆිස්එකට යන දුර ගැන, ඔෆිස් එක ගැන කිව්වම මට සැකහිතුණෙ.. මට පුදුම හිතෙනෙ මේ රකුසා මේ වගේ බොරු කියද්දි තමන්ගෙම දෙමව්පියන් ගැන සහෝදර සහෝදරියො ගැන ඒ විදිහෙ අපරාධ කතා කියද්දි එයාට පිස්සු නොහැදුන එක.. අවසානෙට ෆොටෝ එකක් දැම්ම එක ගොඩක් හොදයි..
නිවැරදි අයව ස්වභාවදහම විසින්ම රකිනවා.. ඉතින් කිරිල්ලියේ.. ජීවිතයේ වර්තමාණයේ සිට අනාගතය තෙක් කරන කියන හැමදෙයකටම ධෛර්යය, ශක්තිය නිරන්තරයෙන්ම ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඔයාට..!!! :)
මම හිතනව මේ පුද්ගලයට දැනටමත් පිස්සු කියල..ඔයාගෙ ප්‍රාර්තනා වලට ගොඩාක් ස්තූතියි..ඔයාටත් එසේම වේවා....!!
Deleteමේ මිනිහා එක්ක යාළුවෙලා ඉන්න කෙල්ලන්ව බේරන්න මේ පොටෝ එකත් එක්ක හැමෝම බුකියේ ෂෙයාර් කලානම් හරි...
ReplyDeleteහැබැයි ඉතින් එහෙම කලොත් මූට කසාද බඳින්නත් බැරිවෙනවා.සිංහල කියවන්න බැරි ඇස් පේන්නැති එකියක්වම තමා බඳින්න වෙන්නේ එහෙම වුනොත්.(එහෙමත් බැරිවෙයි ඉතින්)
ඉඳලා ඉඳලා කිරිල්ලි ඇටෑක් කලා ඇඩ්‍රස් නැතිවෙන්න... මෙහෙම කරපු එක හොඳයි මෙහෙම දේවල් කරලා කෙල්ලන්ව රවට්ටන්න ඉන්න එකෙක් හරි ඒ අදහස හිතින් අතෑරගන්නේ නැතැයි මෙහෙම කොන්ද පණ ඇති කෙල්ලොත් ඉන්නවනේ කියලා...
බඹා කොටලා නෙමේ අම්බානක නෙලපු එකෙක් වගේ...මේක ලියන්න තිබුණු ධෛර්යයට මාගේ ප්‍රණාමය... අතුරු කතා තියේද??
මල්ලි දැනට ගැහැනු ලමයි කීප දෙනෙක්ම මේ වගේ සිද්දීන් ගැන මට ලියල එවල තියනවා..මම හිතන්නෙ අපේ ලංකාවෙ තියන සමාජ ක්‍රමය..සංස්කෘතිය නිසා ඒ ලමයි භයට ලැජ්ජාවට මේවා ප්‍රසිද්ද කරන්නෙ නැතුව හංගගෙන ඉන්නවා..අනේ ඇයි එහෙම කරන්නෙ?? ඒකෙන් වෙන්නෙ මේ වගේ හොරුන්ට තවත් අනුබල දෙන එක නේද??
Deleteමම ඉතා කරුණාවෙන් බැගෑපත්ව ඉල්ලනවා....ලංකාවෙ ගෑනු ලමයිනේ,පිරිමි ලමයිනේ...එලියට ඇවිත් කතා කරන්න...මේවා හංගන්න එපා..ඒක අපරාධයක්...!!
කියනවා කියපු විස්තරේ තවම කියුවේ නැහැ මට. ඒ ප්‍රශ්න විසදුනාද මන්දා.
ReplyDeleteමේකාව දැක්කම අර කියනවා වගේ ත්‍රිවිල් කාරයෙක් වගේ පෙනුම. ඔයා දුන්නු ඇත්ත ආදරේ ලබාගන්න උට පින නැහැ.
අර වළඳක් මුනින් අතට තියල වතුර වැක්කෙරුවට වැඩක් වෙන්නෙ නැහැ වගේ..පව්කාරයින්ට අවාසනාවන්තයින්ට පිං පුරවන්න අපිට බැහැ...හ්ම්ම් අර විස්තරේ නොවරදවාම මේ වීකෙන්ඩ් එකේ ලියන්නම්..මම ගොඩාක් බිසි උනා විතරක් නෙවේ..මේ මල් පිපෙන කාලෙ හැදෙන ඇලර්ජික් එක මට..ඒකට රෑට කාල බේත් බිව්වාම මිනිත්තු 10 න් නින්ද යනවා..මේ නිසා කිසිම අමතර වැඩක් කර ගන්න බැරි උනා.....sorry..
Deleteත්‍රිවිල් කාරයෙක් වගේ පෙනුම???ත්‍රීවීල් කාරය කියන වචනෙ එච්චර ලස්සන නැහැ. ඒත් මිනිස්සු තමා.
Deleteමූ කොටියෙක්ද?
ReplyDeleteඅපරාදේ මම යාලු වුනා නම් ෂර්ට් එකත් තියෙනවා, මාත් ඉන්නවා.. :ඩි
කොටියෙක් නෙවේ මුගටියෙක්..මොන ෂර්ට් එකද??
Deleteඇයි ඔයා තෑගි දුන්නා කියපු ෂර්ට් එක..
Deleteඅපි යාලු වුනා නම් ඒක මට නොවැ.. :ඩී
ෂර්ට් 1ක් නෙවේ අනේ ඊට වැඩි ගානක් තෑගි දුන්න...
Deleteඅපරාධෙ නෙහ්? ඉතින් අපි දෙන්න යාලු වෙමුකො...:D
ඔයා මෙච්චර දවස් ලියපු බ්ලොග් දැක්කත් මම කමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ අවසානයට දාන්න හිතාගෙන තමයි....රකුසා අර වෙලාවෙ එහෙම කතාවක් කිව්ව එකට හේතුව මම එයාව ගොඩාක් විශ්වාස කල බව එයා දැනන් හිටියා....ඒත් එයා දැනන් හිටියේ නෑ එයා ඔය කතාව කියන වෙලාව වෙනකොට මම කොච්චර එයාව පිලිකුල් කලාද කියල....කොටින්ම කිව්වොත් මගේ ඉදිරිපිටට ආවොත් මරන්න උනත් පුලුවන් අවස්තාවකයි ඒ මාස 3 ,4 ක කාලය තුල මම හිටියේ.....නමුත් ඒ වයිරය මගේ හිතින් මම අයින් කරගත්තෙ ඒ මිනිහා මානසික ලෙඩෙක් කියන සිතුවිල්ල ඔලුවට දාගෙනයි.... හැබැයි ඔයාලගෙ එක දේකට මම එකග වෙන්නෙ නෑ...මුන බලලා ආදරය කරන අයත් ඉන්නවා..ඒත් ඒක හැම වෙලාවටම පොදු දෙයක් නෙමේ...සමහරවිට ආදරය කියන දෙය ඇති වෙන්නපුලුවන් කතාබහ කරන දේවල් වලින්, ගති ගුන මත වගේ හෙතු ගොඩක් තියෙන්න පුලුවන්.ඒ නිසා මම කිරිල්ලිට දොසක් කියන්නෙ නෑ..තව ඉදිරියට යන්න කලින් ඔය හැම දේම ඔයාට හොයාගන්න පුලුවන් වීම ගැන මට සතුටුයි.ඒ වගේම මෙ සිද්දිය අපි කාටත් අපි ඉන්න මේ සමාජය හිතන තරම් සුන්දර නැති බවත්,ඕනම කෙනෙක්ට මේ ලෝකය දිහා හොදට ඇස් ඇරල බලන්න මග පෙන්වු බවත් මම සතුටින් කියන්න කැමති නන්ගි.....ඔයාට සදා ජය සහ සතුට...............අනුත්තරා.
ReplyDeleteඔව් ඔයා හරි මම මෙයාට ආදරේ කරන්න පටන් ගත්තෙ මූන දකින්න කලින්...
Deleteඒත් මේ වගේ එකෙක් මගේ හීනෙක වත් නොපෙනුනා නම් කියල දැන් හිතෙනවා..
ඔයාටත් සියලු දුක් දුරු වෙලා සතුට සැණසීම උතුරන වාසනාවන්ත ආදරෙන් පිරුන අනාගතයකට...ආදරෙන් සුභ පතනවා මම..!!
කිව්වත් වගේ කිරිල්ලි දාලනේ ෆොටෝ එක!. අයියෝ මෙයාටද රැවටුනේ? මූනේ නැති වුනත් අඩුගානේ කතාකරනකොටවත් ඩීසන්ට් පාටක් තිබුනද?
ReplyDeleteදැන් කමක් නැහැ. ඔයා බේරුන එක ගැන සතුටුයි.
ඔව්..ඔව්..කතා කලේ ගොඩාක් වැදගත් විධායක නිළධාරියෙක් වගේනෙ...හැබැයි ඒ අතර වටින් ගොඩින් 2 පන්තියෙ වගෙත් වචන කිය උනා ඉබේම.....ඒව තමා ඔය දැන් ''ඇනෝ'' වගේ ඇවිත් කොමෙන්ට්ස් වල ලියන්නෙ එක එක අයගෙ බ්ලොග් වල..!!!
Deleteකෝම උනත් කතා කරනවට වඩා මෙයා කලේ අඬපු එක..!!
නංගියෝ මම ඔයාගෙ කතාව මුල ඉඳන් මේ වෙනකන්ම කියවව්වා... පෙනුමින් මිනිස්සු මනින්න බැහැ තමා. හැබැයි නංගියෝ මේකගෙ මූණත් තහඩුව දැක්කම නම් තේරෙන්න ඔනි නවරට හොරෙක් කියලා.... කමක් නැහැ කොහොම හරි ඔයා බේරුනානෙ..... නංගි අපිට උදේ හවස හම්බෙන කත කරන මිනිස්සුන්ව වත් විශ්වාස කරන්න බැරි කාලයක් මේක.... එහෙම එකේ ඔය වගෙ මිනිහෙක් ගැන කවර කතාද? මොනවා උනත් ඔයාට මෙහෙම දෙයක් වෙන්න හේතුව වුනේ ඔයාගෙ හිත හොඳ වැඩි උන එක... මීට පස්සෙ දෙයක් කරනකොට ගොඩාක් හිතන්න නංගි.. මොකද ලෝකෙ අපි හිතන තරම් ලස්සනත් නෑ.. හොඳත් නෑ.... බුදු සරණයි!!!!!
ReplyDeleteමම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ හොඳ මිනිස්සු වට කරන්...නරකයො ගැන කිසිම දැනුමක් තිබුනෙ නැහැ...දැන් දන්නවා....ආයෙ මට වරදින්නෙ නැහැ..මොකද මම ඉස්කෝලෙ උනත් මතක තබා ගැනීම අතින් නොම්මර 1ට උන්නෙ හැම දාම...ස්තූතියි ඔයාට..!
Deleteදන්නා කමෙන්ට් එකක් හිතෙන්නේ නැහැ.විඳවන්න පටන් ගන්නේ දැන්.තවම ගෙදෙර මිනිසුන්ගෙන්ද යැපෙන්නේ. නැත්නම් ගෙදරින් පන්නලද?..
ReplyDeleteමේ පොස්ට් ඒකෙන පස්සේ ඌට වෙන දේ ගැන අපිවත් දැනුවත් කරන්න.
හැම දෙයක්ම එලෙසින්ම වාර්ථා කරනවා...අපි බලමු ඉදිරියට මොකෝ වෙන්නෙ කියල...:)
Deleteමූද මේ හොර කොටියා !!!
ReplyDeleteඅම්මා ....පල්ල මූට දෙකක් අයින්ඩ එපැයි !
ඉතුරු කතා ටිකත් හිමිහිට කියවන්න ඕනා. ඒ කොටස් වල මූ මොනා කලාද දන්නේ නෑ.
හ්ම්ම්ම්.මෙන්න මෙයා ඇවිත්...ඔයාගෙ අඩුව ගොඩාක් දැනුන අයියේ..දැන් ප්‍රශ්නෙ හරි නේද?
Deletekirilliye oyage kathawai me pinthurei gelapuwama mata hithenne methana aadarayata wadaa anukampaawa issarawela thiyenne. oya eththatama kirilliyek wage sepata hedichcha kattakam gena wediya denagena hitiye nethi punchi kellak. den loke gena godak dewal iganaganna ethine. oyaata waradinne kawadaawath. mama suba pathanawa.
ReplyDeleteඔව් ඔයාට හරියටම මාව තේරෙනවා..මම මෙයාට මුලින් ගොඩාක් අනුකම්පා කලා..
Deleteමම පොඩ්ඩක්වත් කපටි කෙනෙක් නෙවේ..කපටි කම් ගැන කිසිම මේ ලෝකෙ හසරක් මට තේරෙන්නෙ නැහැ..කවුරු හරි පොඩ්ඩක් මූණ බෙරි කරන් අලි බොරුවක් කිව්වත් මම අහුවෙනවා...කවුරු හරි මොනා හරි ඉල්ලගෙන ගෙදරට ආවාම අම්ම මට ඉස්සරහට යන්න දෙන්නෙ නැහැ ඉස්සර ඉඳන්ම..
හ්ම්ම්ම්..ඒත් දැන් මම එහෙම මෝඩ නැහැ..(රකුසට පිං)
ඇත්තටම මේ ලෝකෙ ගොඩාක් ඉන්නෙ නරකම මිනිස්සු...
ඔයාටත් මගෙන් සුභ පැතුම් සතුට පිරුනු ජීවිතයකට පවුලේ සියලු දෙනා එක්කම....!
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.
ReplyDeleteවෙච්ච දේවල් අමතක කරලා දාලා හිනාවෙලා ජීවිතේට මුහුනදෙන්න. ඔයා හොඳ හිතින් නේ දුන්නේ හැම දෙයක්ම. ඒ වගේ කෙනෙක් ව රවටනවට ඒ මනුස්සයාම කවදා හරි දුක් වෙයි.
ඒ කාලෙටත් වඩා ගොඩාක් හොඳ දේවල් මට දැන් ලැබිල තියනවා අක්කි..මම සතුටින්....ගොඩාක් ස්තූතියි..
Deleteඋන දේවල් මොනවා උනත් දැන් ඉතින් ඔයා බේරිලා ඉන්න එක ගැන සතුටුයි.... සතුටින් ඉන්න හැමදාමත්....
ReplyDeleteජය වේවා./. මට නිකන් දැකලා පුරුදුයි වගේ හිතුනේ ඇයි දන්නේ නැ
හ්ම්ම්.හ්ම්ම්..දැකල පුරුදු ඇති තමා එකම පලාතෙනෙ....මම සතුටින්..ගොඩාක් ස්තූතියි....
DeleteDrama in real life!!!
ReplyDeleteඔයින් ගියා ඇති!
henryblogwalker the Dude
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........
Deleteඅඩෙ අප්පා .. මෙයාද ඒ රකුසා.. නමටට ගැලපෙන මූනක් තියනව (මම මිනිසුන්ගේ භාහිර ස්වර්‍රූපයට සාමාන්යෙන් කිසිවන් නොකියන මුත් මෙවන් ගති ඇත්තෙකුට එලෙස කීවට කම් නැතෙයි සිතුනි)
ReplyDeleteමෙවන් ගති ඇති තව එකෙක් නැතැයි සිතමි...ස්තූතියි..
Deleteමම එන්න ටිකක් පරක්කු උනා..
ReplyDeleteඑහෙනම් මෑන් තමයි මිනිහා.. දැන් ඔයා මේ හැම දෙයක්ම තේරුම් අරන් ඉන්න නිසා අපි අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නෑ කියලා හිතෙනවා.. මිනිස්සු හරි අමුතුයි.. ඒ වගේම අපි නොහිතන මිනිස්සු හරි වංචාකාරයි.. මේක ජීවිත පාඩමක්.. හැමදෙයක්ම අමතක කරලා (මම කිවුවේ මේ රකුසව) ජීවිතේ දිහා ලස්සනට බලන්න..
මට ඔය ලස්සන මුහුන අමතක කරන්න හිතෙන්නෙම නැහැ දිනේශ්..!
Deleteමම මේ මුනත්තහඩුව කොහේ හරි දැකල පුරුදුයි. මම දංකොටුවේ වත් ඒ අහලක පහලක වත් නෙවෙයි. අඩුම ගානේ කොළඹවත් නෙවෙයි. එත් මට හිතෙනවා මේකා මට කොල්ලුපිටිය දිහාවේදී හරි නුවරදී හරි දැකල පුරුදුයි කියලා. මම මේ මුණ අපේ ඉන්ටෙල් එකට දාල බලන්න ඕනේ. දන්නා කියන උන්ව වත් බේරගන්න එතකොට පුළුවන් වෙයි.
ReplyDeleteමෙයා බම්බලපිටිය ඉසොෆ්ට් එකට ගියා (ලු.) කොම්පියුටර් ඉගෙන ගන්න...
Deleteනිතරම 'නුවර' යන කතාවක් කිව්ව තාත්ත එක්ක..(ඇත්තද බොරුද දන්නෙ නැහැ.)දවසක් තනියමත් යන්න යන කතාවකුත් කිව්ව....
ම්ම්ම්..මෙයා බන්ඩාරවෙලට පුදුම කැමැත්තක් තිබුනා..මෙයා මට හොරෙන් ලිව්ව බ්ලොග් එකක නිතරම බන්ඩාරවෙල ගැන ලිව්වා..එක අවුරුද්දකට 17 වතාවක් මෙයා බන්ඩාරවෙල ගියා කියල තිබුන ඒකෙ...
පුදුම වැඩේ කියන්නෙ මේ මාස කීපයකට කලින් මෙයාට විරුද්ධව බන්ඩාරවෙල පොලිසියෙ කවුද පැමිනිලි කරල පස්සෙ මෙයාලගෙ පොලිසියෙන් (දංකොටුව.) මෙයාව හොයාගෙන ඇවිත් තිබුනා....:(
මම නම් මේ මල යකාව කලින් දැක්ක නේ.. අක්කා මට ෆොටෝ එකක් එව්වේ. කතා කරලා වැඩක් නෑ අක්කේ.. ඒ වගේ එවුන් ව හිටුවා පස් ගහන්න ඕන. වෙන කරන්න දෙයක් නෑ..
ReplyDeleteමෙයාට දඬුවම් ලැබෙනව ඉක්මනින්ම ඉන්නකො මල්ලි පොඩ්ඩක්..
Deleteඅනේ මන්දා මටත් මෙයාව දැකල හුරුයි...අනේ කිරිල්ලියෙ......ඔයින් ගියා මදෑ
Deleteහ්ම්ම්...මෙයාව ඔයත් දැකල ඇති තමා..ඒ පැත්තෙනෙ නේද?
Deleteපහුගිය දවස්වල ගෙදර එන්න හදිස්සියේ හිටපු නිසා මේ අපුරු පෝස්ට් එක මග ඇරිලා....
ReplyDeleteඔයා මාර වැඩක්නේ කරලා තියෙන්නේ.
අපි ඉස්සර ඉඳලම ඔයාට කියකිය හිටියේ අර බොරුකාර රාජ් කියන එකාගේ ෆොටෝ එහෙම දාල ඌව ප්‍රසිද්ධ කරන්න කියලනේ.
එහෙම නැතුව අපායේ කැලැන්ඩර් එකට දාන්න තියෙන ෆොටෝ දාන්න කියල නෙමෙයිනේ.
ඇත්තටම නංගි මුගේ ෆොටෝ එක දැක්කට පස්සේ මට උඹ ගැන ලොකු දුකක් ඇති උනා.
මොකෙක්ද මූ..... :(
මගෙ මේල් එකවුන්ට්ස් දෙක පිරිලා යාලුවො මට බැනල එව්ව මේල් වලින්,මේ පෝස්ට් එක දැක්කට පස්සෙ....මේ පොටෝ දෙක දැක්කට පස්සෙ....
Deleteමාව දවසක් හරි දැකපු අය..මා එක්ක කතා බහ කරපු අය මගෙ පැමිලි එක ගැන දන්න අය...මට බැනල තියන හැටි දැක්ක නම් ඔයාට තවත් දුක හිතේවි මා ගැන අයියෙ..! :(
when I saw this post remembered my past, the one who cheated on me. He was a medical student, had a sister and a brother and the sister is also a medical student. and parents are teachers. After knowing all these I couldn't ever think he would cheat. I was in your shoes, trusted people, just because people around me were honest. He tried to start an affair with me saying he doesn't have a girlfriend. But there were rumors about a girlfriend, when I asked he said they are just friends. And I trusted him. Exactly 1 year ago, before I left SL I spoke to the so-called "gf" and she said they are dating for 3 years. I still believed him. but when I spoke to couple of friends in that uni, got to know that he was lying. I was lucky to know all those. unless I would have send him tickets to come here and join me.
ReplyDeleteඑයත් මේ වගේම ලේසි ජිවිතයක් හොයපු කෙනෙක්.... කවුද හිතන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් එහෙම කරයි කියලා...
කරපු පව් පලදෙනකොට දුවන්න පාර මදි වෙයි....
මේ කතාව මුල කොටස් බැලුව නම් ඔයාට ගොඩාක් දේවල් තේරුම් යාවි..මෙයා නම් විශිෂ්ට රංගනයක යෙදුන කෙනෙක්..ගෙයි මුල්ලෙ කාමරේක හැංගිලා...ඒ මෙඩිකල් ස්ටුඩන්ට් ඩොක්ටර් කෙනෙක් උනාම අනේ දෙවියනේ අහිංසක ලෙඩ්ඩුන්ට මොනා කරාවිද??
Deleteමට මතකයි ඔයා එක දවසකුත් ඔය පුද්ගලය ගැන පොඩ්ඩක් මට කිව්වා...ඔයා මම විතරක් නෙවේ,තව බොහෝ දෙනෙක් ඔය වගේ තිරිසන්නුන්ට අහුවෙලා..මට ගොඩාක් දෙනෙක් එයාලගෙ කතාවල් කිව්වා..මේ බ්ලොග් එක බලන අතර තුර.....
හිත හදාගෙන ජීවිතයට මූන දෙන්න..අපිට කවදාවත් වරදින්නෙ නැහැ කියල මම ඔයාට කියන්න ඕනෙ නැහැ නේද?? :):)
ඔය වගේ උන් වැඩි ඈතක නෙවේ අද හෙටම විඳවන්න පටන් ගන්නවා..ඒක සත්තයි....ඉර හඳ වගේ සත්තයි....!! කල පව් දැනට මත් පල දෙන්න පටන් අරන් ඇති, කාටවත් බැහැ තමුන්ගෙ හර්දශාක්ෂියට පිටු පාල දුවන්න වත් හැංගෙන්න වත්...!!!!!!!
මග ඇරුනු ටිකත් කියවගෙන අද තමයි ඉවරයක් කලේ... හප්පා මම හිතන් හිටියේ අහිංසක ලුක් එකක් ඇති කියල.. බැලින්නම් එහෙමත් නෑ.. ඔයින් බේරුනා මදැයි.
ReplyDeleteඅහිංසක නලුවෙක් පමණයි මෙයා...හැබැහින් අංගුලිමාල කුමාරයෙක්..!! :(:(
Deleteශික් !!!!!!! මගෙ සහෝදර පාසලටත් එක්ක ලැජ්ජයි. දැකල නම් නෑ ඒත්. මේ වගේ මිනිස්සු නොදකින එකමයි හොඳ
ReplyDeleteHmmm i finished the whole story. I went through something similar to this. But it didnt took that much time to understand what was going on. Anyway to over come something like this you have to forgive. Hatred or anger is something sweet to hold on but it damage your self. All the best nangi. Cheers.
ReplyDeleteහැම කොල්ලම එක විදියෙ නෙවෙයි කියලා විතරක් මතක තියා ගන්න..මේ පුද්ගලයාව අමතක කරන්න..හැබැයි එයා කියලා දුන්න පාඩම මතක තියා ගන්න :)
ReplyDeleteඑතකොට මේකය් මේ ර0ග "නයා" යවනවා කියපු කතාව, අහි0සක කෙල්ලෙක්ගෙ රැවටීමක් අනිත් අයටත් පාඩමක් ලෙස පොස්ට් එකක් විදියට දැම්මම, ඒක කඩා කප්පල්කරන්න හදන්නෙ තවත් අර වගේ "රාජ්" ලම තමයි.
ReplyDeleteකිරිල්ලිට කියන්න තියෙන්නෙ මෙච්චරයි, ආදරෙන් බැට නොකාපු කෙනෙක් මේ ලෝකෙ හොයා ගන්න බැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ අව0ක ආදරයක් කියල දෙයක් මේ ලෝකෙ නැහැ කියන එක නෙමෙය්.
සල්ලි, තෑගි බෝග ඉස්සරහට දාලා කරන ආදරය කවදාවත් අව0ක වෙන්නෙ නැහැ. හොඳ කොල්ලො ලෝකෙ වැහි වැහැලා ඒත් ඒ අයව එහෙම ලේසියෙන් හොයා ගන්න බැහැ. අනේ මන්දා දැන් කාලේ කෙල්ලොන්ගෙ මොළවලට මොනව වෙලාද කියලා වැරදිලා ෆෝන් එකට මිස් කෝල් එකක් ආවත් ඇති ආදරයෙන් වෙලෙන්න. කවුද , තරාතිරම, පවුල් පසුබිම, වයස මුකුත් හිතන්නෙ නැහැ.
කමක් නැහැ වුන දේ වුනා, දැන් කරන්න තියෙන්න බුද්ධිමත්ව වැඩ කරන එක.
ඔයාගෙ අලු පාට අහසට ඉර පායලා නිල් පාටින් බබලන දවස වැඩි ඈතක නැහැ.
එදාට අපිට බලන්න වෙඩින් ෆොටෝ එකවත් දාන්න බ්ලොගේ.
මම ඔයගේ කතාව කියවලා තියෙන්නේ ගොඩාක් කල් ගිහිල්ලානේ.. හ්ම්ම්..අපි හැමෝටම හොඳ පාඩම් මේවා..අනේ මන්දා..මෙහෙම වුන්ව හොයාගෙන ගිහිල්ලා ගහලා එන්න ඕනේ අප්පා..
ReplyDelete