My Blog List

Sunday 5 February 2012

අනුත්තරා අළු පාට හැන්දෑවේ......!!

.
ඔයාල දන්නව මේ වෙද්දි අනුත්තරා කවුද කියල....මගේ අළු පාට හැන්දෑවෙ එයා ගැන නිතර නිතර කිව්ව මම...ඒ විතරක් නෙවේ විශේෂම දේ තමා...අනුත්තරා ගැන රකුස ලියපු ''ආදර කතාව'' බ්ලොගය නිසා තමා රකුස මාව හඳුන ගත්තෙ....
තමන්ගේ හිතේ ඇති උන ''කැත අදහස--අරමුණ'' ඉටු කර ගන්න බැරි උන නිසා... අනුත්තරාට ප්‍රසිද්ධියේම මඩ ගැහීමේ අරමුනත්,බ්ලොග් අවකාශයේ අනුකම්පාව ලබා ගැනීමේ බාලබොළඳ අශාවත් පෙරදැරි කරන් ලියපු ඒ ''ආදර කතාව'' ගැන අනුත්තරා දැනගෙන හිටියෙ නැහැ.....
පසු කාලෙක එයාට ඒක කියවන්නට ලැබුනාම එයා ලොකූ මාණසික ඇද වැටීමකට ලක් උන බවත් තාමත් ඒ කම්පනය ඇගේ සිත තුල තිබෙන බවත් ඇය මා සමග පැවසුවා.....
මුල් කාලයෙදි රකුසගෙ ඒ කතාවටත්,ඔහුගේ වංචාකාරී ආදරයටත් මුලාවෙලා උන්න මමත් අනුත්තරාට වැරදි කලා..ඒත් පස්සෙ රකුසු බන්ධනයෙන් මිදුනාට පස්සෙ මම අනුත්තරාගෙන් සමාව ගත්ත...අපි දැන් යාලුවො...!!.

තව ඉදිරියට මගෙ කතාව ලියාගෙන යද්දි යම් යම් අවස්ථා වල යම් යම් කරුනු පැහැදිලි කිරීමට මට ලොකු අපහසුවක් දැනෙනවා..හේතුව අනුත්තරා..!
මම ලියන යම් යම් සිදුවීම්, දේවල්, ඇයව තව තවත් රිදවනවා වෙන්න පුලුවන්...මේ නිසා මම තීරනය කලා මෙතැන් සිට අනුත්තරාටත් අළු පාට හැන්දෑවෙ මාත් එක්ක ඉඳන් එයාගෙත් අදහස් ඔයාල එක්ක බෙදා ගන්න ඉඩ දෙන්න ඕනෙ කියල.......
හොඳයි ඉතින් අද මේ මොහොතේ සිට අනුත්තරා ඔයාල එක්ක ඉන්නව..අහන්න තියන ඕනෙම දෙයක්..කියන්න තියන ඕනෙම දෙයක්, අහන්න.. කියන්න..!!

ඉතින්...දයාබර අනුත්තරා..!!  අපි ඔයාව ආදරෙන් පිළිගන්නවා 'අළු පාට හැන්දෑව'ට...!!

69 comments:

  1. සාදරයෙන් පිගිගන්නවා... ඒ වගේම උනු දේවල් ශක්තියක් මිසක් වැටෙන්න හේතුවක් කරගන්න එපා.. ඒ දේවල් වෙලා ඉවරයි... හැමදේම වෙන්නේ හොදටයි කියලා විශ්වාස කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව්...මේවා පාඩම්...කාට කාටත් හොඳ පාඩම්......

      Delete
    2. බොහොම ස්තුතියි අවවාදයට...

      Delete
  2. අනුත්තරාව ආදරෙන් පිළීගන්නවා... මටනම් මේ කතාව හරිම ප්‍රෙහේළීකාවක්...කුතුහලය දනවනවා කිරිල්ලියෙ.. අපි බලමු...

    ReplyDelete
    Replies
    1. ප්‍රහේලිකාව විසඳන්නම්කො ඉක්මනින්ම හොඳේ?

      Delete
  3. නියමයි කිරිල්ලියේ!!!! ඔයාට මතකද මං කීවා ඔයාට උනා වගෙ දෙයක් මටත් උනා කියලා... ඒ වගෙම ඒ අමනයට රැවටුන ඔයා වගේම මමත් වැරදියට හිතන් හිටපු තවත් අහිංසක කෙල්ලෙක් හිටියා.. දැන් අපි දෙන්නත් හොඳම යාලුවෝ.. එයා දැන් මගෙ සහෝදරියක් වගේ.

    ReplyDelete
    Replies
    1. බොරුවට ආයුෂ නැහැ...ඉක්මනින් හෝ පසුව ඇත්ත එලිවෙනවා...ඔයාල දෙන්න ගැන අපිට සතුටුයි..

      Delete
  4. අනුත්තරාව සාදරයෙන් පිලිගන්නවා... ඒ වගේම තමයි රකුසා කියන එකා ඔයාලව හොදට අන්දවලා තියෙනවා... ඔයාලා ලියාගෙන යන්නමි... අපිත් කියවලා කොමෙන්ටුවක් දාන්නමි....!!!!

    ReplyDelete
  5. ඊලඟට අපි වැරදි වැටහීම් නැතිකරගත්තා රාජ්ව සාදරයෙන් පිළිගන්නවා කියලා දායි ද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..එහෙම තමා වෙන්න යන්නෙ..අපි දෙන්න දැන් මේ තොරණක් බඳිනවා එයාව පිළිගන්න....!!....ගර්.ර්.ර්.ර්.ර්.ර්.ර්.ගර්ගර්()/%$"")^&%$£"

      Delete
    2. මාත් මේ මේකම කියන්න හැදුවා විතරයි...

      Delete
    3. ඒක තමා දිනේශ් බලන්නකො.....

      Delete
    4. සමහරවිට නේද නගා...හි..හි..

      Delete
    5. ඔව්..ඔව් අපේ සත්තලන් සූටි කුරුල්ලව ආදරෙන් පිළිගන්නව අපි දෙන්න..නේද අක්කී..?

      Delete
  6. මාත් අනුත්තරාව සාදරයෙන් පිලිගන්නවා කිව්වයි කියන්නෝ...........

    ReplyDelete
    Replies
    1. ගැමියා මේ මොකාටද එන්න හදන්නේ....

      Delete
    2. අනේ ගැමි මල්ලි පොඩි එකා ඒකව හෙම නරක් කරනව නෙවේ ඔන්න..!!

      Delete
    3. අඩේ....හැමෝම අනුත්තරාව පිළිගනිද්දි මම එයාව එලවන්න යැයි ඉතිං මාත් පිළිගත්තා....මොකක් හරි අස්පට් එකක් වෙලාවත්ද???

      Delete
  7. අනුත්තරාව අපි ආදරෙන් පිළිගන්නවා.. ඉතිරියත් ලියමුකෝ එහෙනම්...

    ReplyDelete
  8. වැරදි කිරීම මනුස්ස ගතියකි.සමාව දිම දේව ගතියකි...මේක හැම දේටම අදාලයි.
    අපිත් වෙල්කම් කිවුව

    ReplyDelete
  9. සාදරයෙන් පිලිගන්නවා ඔයාගේ යාළුවාව.

    කිරිල්ලි මං ජෝජනාවක් කරන්නද?ඔයාගේ මේ රාජ් ගේ කතාවේ මෙතෙක් ගියපු කතා ටික ගැන පොඩි හැඳින්වීමක් කලොත් හොඳයි නේද?මෙතෙක් ඔයාගේ කතාව ගලාගෙන ආපු විදිය.අලුතින් ඔයත් එක්ක එකතු වුනු හැමෝටම ඒක පහසුවක් වෙයි කතාව තේරුම ගන්න.

    ~~අසර්~~

    ReplyDelete
    Replies
    1. හොඳයි...ඉක්මනින් කරන්නම් ඒක ..ස්තූතියි ඔයාට...

      Delete
  10. ඉතින් කවුද මේ අනුත්තරා? හිටපු ගමන් එයා මෙතනට ආවේ කොහොමද? මට ඔන්න ටියුබ් ලයිට්...

    ReplyDelete
    Replies
    1. එයා මේ කතාවෙ මුල ඉඳන්ම උන්න පොඩ්ඩි.......එයා ගැන තමා රාජ් 'ආදර කතාව' ලිව්වෙ....ඒ කතාව ලිව්ව බ්ලොග් එක නිසා තමා අපි හමු උනේ.........

      Delete
  11. //අහන්න තියන ඕනෙම දෙයක්..කියන්න තියන ඕනෙම දෙයක්, අහන්න.. කියන්න..!!//

    අනුත්තර ගැන නෙවේ වින්වැට්කිරිල්ලිව හෙව්ව ෆේස්බුකියෙත්. කනටැක්ට් කොර ගන්න විදිහක් නැහැ නොවැ..

    ReplyDelete
    Replies
    1. ඇයි රාළහාමි මාව හොයන්නෙ? කුරා කූඹියෙකුට වත් වරදක් කරල නැහැ මම...ඉහි..ඉහි.......

      Delete
  12. කෝ අනේ පොඩ්ඩිගෙන් මම දාපු කමෙන්ට් එක? :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න උඩ තියනවා....ඔයත් ඉතින් ඩබල් ඇක්ටින් නෙ දැන්.....!!

      Delete
  13. ඔන්න අපිත් සාදරයෙන් පිලිගත්තා! දෙන්නම එකතු වෙලා රකුසා ගැන ලියලා දාන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඉදිරියෙදි කියවන්නකෝ.....

      Delete
  14. ඔන්න මමත් පිළිගත්තා

    ReplyDelete
  15. දෙන්න හඬ !!! මෙන්න ඉඩ !!!
    එන්න අනුත්තරාව මේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා !

    ReplyDelete
    Replies
    1. හී....හී....හී.......ඔන්න 'ඇනෝ' එනවා...!

      Delete
    2. කෝ කෝ ???
      ඇනෝ නෑනේ ....

      Delete
    3. ජයවේවා..ස්තූතියි ඔයාටත්.

      Delete
    4. අනුත්තරා..! අනේ මදුරංග අයියව පොඩ්ඩක් බලාගන්න..ඔය පැත්තෙමයි ඉන්නෙත්..එයාට උන්න උන්න ගමන් ඇනෝල ගෙන් ප්‍රහාර එල්ල වෙනවා..!!

      Delete
  16. සාදරයෙන් පිලිගන්නවා..... හැබැයි නාට්‍ය මෙගා කරන්න එපා.....

    ReplyDelete
    Replies
    1. හෆොයි නෑ....මම මෙගා වලට කැමති නෑ.......මේ කියන්නෙත් ගොඩාක් කපලා දාල....

      Delete
  17. අනූට කියන්න මම එයාට මහ හුගක් ස්තූතියි කරා කියලා. ඔයාගේ ලගින් ඉන්න එකට.වේදනාව දැනෙන්නේ තුවාලේ තියෙන අයට කියනවනේ.ඉතිං අනූත් ඔයාගේ මේ ප්‍රශ්නෙදී හුගක් උදව් කරයී කියලා මම විශ්වාස කරනවා.
    අනූ එනවා කියන්නේ බට්ටිටත් අලුත් යාළුවෙක් ලැබෙනවා කියන එක නේද කිරිල්ලී...?

    ReplyDelete
    Replies
    1. ඔව් බට්ටි..අපි බලමු එයා ගොඩාක් බිසි නැති වෙලාවට ඒවි.......

      Delete
  18. welcome අනුත්තරා. එයාගේ විස්තරෙත් අහල බලමු.

    ReplyDelete
    Replies
    1. 'ආදර කතාව' කියන කඳුලු බ්ලොග් එක දැන් අතුරුදහන් කරලා...කියවපු අය ගොඩාක් උන්නත් එයාලටත් කතාව දැන් මතක නැතුව ඇති...අනුත්තරාට 'මඩ ගැහුවෙ' ඒකෙන්......මාව අල්ලගෙන රැවැට්ටුවෙත් ඒකෙන්......

      Delete
  19. මාව මේ වෙබ් අඩවියට පිලිගත්තට ඔයාලට ගොඩාක් ස්තූතියි...මන් දන්නවා "ආදර කතාව" තුලින් ඔයාල මන් ගැන ඇති කරන් තියන ආකල්පය එතරම් සුබ නෑ කියල..ඒකට කමක් නෑ.අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා....මඩ ගැහුව කෙනා කවුද මොන වගේ චරිතයක් ද කියල දැන් හැමෝම දන්නවා......

      Delete
  20. කමෙන්ට් ගොඩාක් වැටිලා............ ඒත් ඇයි අනුත්තරා ස්යිලන්ට් වෙලා........

    තොරන් මදිද???.කමෙන්ට් ගොඩාක් වැටිලා............ ඒත් ඇයි අනුත්තරා ස්යිලන්ට් වෙලා........

    තොරන් මදිද???.

    ReplyDelete
    Replies
    1. රටවල් දෙකක ඉඳන් එකම එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ..එහෙම කරන්න ගිහින් මගෙ එකවුන්ට් එක බ්ලොක් වෙලා ගොඩාක් අමාරු උනා හදා ගන්න...ඉතින් අනුත්තරා ඔය විදියට ඔයාල එක්ක ඉඳීවි...

      Delete
    2. මම බලපොරොත්තු නොවුන විදිහට තොරන් ගහලනෙ..ඒකයි ටිකක් වෙලා ගල් ගැහිල බලන් හිටියෙ..

      Delete
    3. බලන්නකො ඔයාට තියන පිළිගැනීම....ඉරිසියාවෙත් බෑ බෑ වගේ වගේ.....:):):)

      Delete
  21. ජය වේවා...ඔන්න මගේත් සුබ පැතුම්..සෙට් උනාට

    ReplyDelete
  22. අනුත්තරාව සාදරයෙන් පිළිගන්නව..ඔයාගෙ බ්ලොග් එකේ 93 වෙනියට join වෙලා ඉන්නෙත් ඒ අනුත්තරාද​?

    ReplyDelete
    Replies
    1. ඔව් ඩබල් ඇක්ටින් එක හරි ගියේ නෑනෙ.....

      Delete
  23. ඔන්න මමත් අනුත්‍තරාව ආදරෙන් පිලිගන්නවා. අනුත්තරා ගැන දැනගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න කිරිල්ලි මමත් අනුත්තරාව පිළිගත්තා කියන්න ආදරෙන්.
      දැන් මග බලන් ඉන්නේ කතාවේ ඉතුරුටික එනකල්........

      අයියෝ කිරිල්ලි මට comments දාන්න බෑනේ

      Delete
    2. පුන්චි කුමාරිහාමිටත්,මුතු පබලුටත් බෝම තුති...මන් ගැන කියන්න තරම් හොදක් නෑ කුමාරිහාමි....කෙටියෙන් කිව්වොත් හිතවත් කමට බෝම කැමති කෙනෙක්..

      Delete
    3. හෑහෑඈ..! කියන්න තරම් හොඳක් නෑ..? බය හිතෙන කතා කියන්න එපා අක්කී....!

      Delete
  24. අනුත්තරාත් ආව එක ගොඩක් හොඳයි... ඔයාව සාදරයෙන් පිළිගන්න ගමන් මං පොඩි ප්‍රශ්ණයක් අහන්නම්.... මට මුල ඉඳලම හිතුනු දේ තමයි අනුත්තරා මුලින්ම කොහොමද රාජ්ව දැනගත්තෙ කියන එක... ඒ වගේම තමයි රාජ්ගෙ හිතේ තියෙන අදහස එයා දැනගෙන හිටියද?

    ReplyDelete