tag:blogger.com,1999:blog-7627343999459914433.post951746697008504280..comments2023-07-04T14:34:13.266+03:00Comments on අළු පාට හැන්දෑව.: අනුත්තරා අළු පාට හැන්දෑවේ......!!Unknownnoreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-7627343999459914433.post-20418239874362465542012-02-10T09:25:03.516+02:002012-02-10T09:25:03.516+02:00අනුත්තරාත් ආව එක ගොඩක් හොඳයි... ඔයාව සාදරයෙන් පිළි...අනුත්තරාත් ආව එක ගොඩක් හොඳයි... ඔයාව සාදරයෙන් පිළිගන්න ගමන් මං පොඩි ප්රශ්ණයක් අහන්නම්.... මට මුල ඉඳලම හිතුනු දේ තමයි අනුත්තරා මුලින්ම කොහොමද රාජ්ව දැනගත්තෙ කියන එක... ඒ වගේම තමයි රාජ්ගෙ හිතේ තියෙන අදහස එයා දැනගෙන හිටියද?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-28727546159580182802012-02-08T23:18:37.597+02:002012-02-08T23:18:37.597+02:00හෑහෑඈ..! කියන්න තරම් හොඳක් නෑ..? බය හිතෙන කතා කියන...හෑහෑඈ..! කියන්න තරම් හොඳක් නෑ..? බය හිතෙන කතා කියන්න එපා අක්කී....!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-634693010181239512012-02-08T17:52:42.465+02:002012-02-08T17:52:42.465+02:00ඔව් ඩබල් ඇක්ටින් එක හරි ගියේ නෑනෙ.....ඔව් ඩබල් ඇක්ටින් එක හරි ගියේ නෑනෙ.....අනුත්තරා.https://www.blogger.com/profile/06626495414388108853noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-65380913410640159662012-02-08T17:47:37.672+02:002012-02-08T17:47:37.672+02:00පුන්චි කුමාරිහාමිටත්,මුතු පබලුටත් බෝම තුති...මන් ග...පුන්චි කුමාරිහාමිටත්,මුතු පබලුටත් බෝම තුති...මන් ගැන කියන්න තරම් හොදක් නෑ කුමාරිහාමි....කෙටියෙන් කිව්වොත් හිතවත් කමට බෝම කැමති කෙනෙක්..අනුත්තරා.https://www.blogger.com/profile/06626495414388108853noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-69421800122123796932012-02-08T08:34:52.964+02:002012-02-08T08:34:52.964+02:00ඔන්න කිරිල්ලි මමත් අනුත්තරාව පිළිගත්තා කියන්න ආදරෙ...ඔන්න කිරිල්ලි මමත් අනුත්තරාව පිළිගත්තා කියන්න ආදරෙන්.
දැන් මග බලන් ඉන්නේ කතාවේ ඉතුරුටික එනකල්........

අයියෝ කිරිල්ලි මට comments දාන්න බෑනේමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-44719852019781724562012-02-07T23:23:47.304+02:002012-02-07T23:23:47.304+02:00ඔව් ..එයා තමා නො:93.....:)ඔව් ..එයා තමා නො:93.....:)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-83155651185970732962012-02-07T23:18:21.665+02:002012-02-07T23:18:21.665+02:00ඔව්..ඔව් අපේ සත්තලන් සූටි කුරුල්ලව ආදරෙන් පිළිගන්න...ඔව්..ඔව් අපේ සත්තලන් සූටි කුරුල්ලව ආදරෙන් පිළිගන්නව අපි දෙන්න..නේද අක්කී..?වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-17447172129877399062012-02-07T23:14:44.196+02:002012-02-07T23:14:44.196+02:00ඔන්න මමත් අනුත්තරාව ආදරෙන් පිලිගන්නවා. අනුත්තරා ග...ඔන්න මමත් අනුත්තරාව ආදරෙන් පිලිගන්නවා. අනුත්තරා ගැන දැනගන්න ආසයි.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-80344134516814395352012-02-07T23:13:22.808+02:002012-02-07T23:13:22.808+02:00අනුත්තරා..! අනේ මදුරංග අයියව පොඩ්ඩක් බලාගන්න..ඔය ප...අනුත්තරා..! අනේ මදුරංග අයියව පොඩ්ඩක් බලාගන්න..ඔය පැත්තෙමයි ඉන්නෙත්..එයාට උන්න උන්න ගමන් ඇනෝල ගෙන් ප්රහාර එල්ල වෙනවා..!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-69950847345110525252012-02-07T23:09:46.682+02:002012-02-07T23:09:46.682+02:00බලන්නකො ඔයාට තියන පිළිගැනීම....ඉරිසියාවෙත් බෑ බෑ ව...බලන්නකො ඔයාට තියන පිළිගැනීම....ඉරිසියාවෙත් බෑ බෑ වගේ වගේ.....:):):)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-88698414693225815512012-02-07T20:48:16.470+02:002012-02-07T20:48:16.470+02:00අනුත්තරාව සාදරයෙන් පිළිගන්නව..ඔයාගෙ බ්ලොග් එකේ 93 ...අනුත්තරාව සාදරයෙන් පිළිගන්නව..ඔයාගෙ බ්ලොග් එකේ 93 වෙනියට join වෙලා ඉන්නෙත් ඒ අනුත්තරාද?සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-30631011568427420872012-02-07T15:37:03.795+02:002012-02-07T15:37:03.795+02:00මම බලපොරොත්තු නොවුන විදිහට තොරන් ගහලනෙ..ඒකයි ටිකක්...මම බලපොරොත්තු නොවුන විදිහට තොරන් ගහලනෙ..ඒකයි ටිකක් වෙලා ගල් ගැහිල බලන් හිටියෙ..අනුත්තරා.https://www.blogger.com/profile/06626495414388108853noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-29133919291987695242012-02-07T15:32:47.965+02:002012-02-07T15:32:47.965+02:00ජයවේවා..ස්තූතියි ඔයාටත්.ජයවේවා..ස්තූතියි ඔයාටත්.අනුත්තරා.https://www.blogger.com/profile/06626495414388108853noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-13126382812504244652012-02-07T15:28:56.073+02:002012-02-07T15:28:56.073+02:00සමහරවිට නේද නගා...හි..හි..සමහරවිට නේද නගා...හි..හි..අනුත්තරා.https://www.blogger.com/profile/06626495414388108853noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-41683928136955041122012-02-07T15:25:39.298+02:002012-02-07T15:25:39.298+02:00බොහොම ස්තුතියි අවවාදයට...බොහොම ස්තුතියි අවවාදයට...අනුත්තරා.https://www.blogger.com/profile/06626495414388108853noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-64742152692622119072012-02-07T15:04:08.547+02:002012-02-07T15:04:08.547+02:00තැන්කූ..තැන්කූ.....තැන්කූ..තැන්කූ.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-17823222422678745882012-02-07T14:27:41.186+02:002012-02-07T14:27:41.186+02:00ජය වේවා...ඔන්න මගේත් සුබ පැතුම්..සෙට් උනාටජය වේවා...ඔන්න මගේත් සුබ පැතුම්..සෙට් උනාටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-29596227238126350232012-02-07T14:10:43.319+02:002012-02-07T14:10:43.319+02:00දුක් වෙන්න එපා....මඩ ගැහුව කෙනා කවුද මොන වගේ චරිතය...දුක් වෙන්න එපා....මඩ ගැහුව කෙනා කවුද මොන වගේ චරිතයක් ද කියල දැන් හැමෝම දන්නවා......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-62241233478794916552012-02-07T14:08:17.685+02:002012-02-07T14:08:17.685+02:00'ආදර කතාව' කියන කඳුලු බ්ලොග් එක දැන් අතුරු...'ආදර කතාව' කියන කඳුලු බ්ලොග් එක දැන් අතුරුදහන් කරලා...කියවපු අය ගොඩාක් උන්නත් එයාලටත් කතාව දැන් මතක නැතුව ඇති...අනුත්තරාට 'මඩ ගැහුවෙ' ඒකෙන්......මාව අල්ලගෙන රැවැට්ටුවෙත් ඒකෙන්......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-76588317507412444482012-02-07T14:03:44.401+02:002012-02-07T14:03:44.401+02:00රටවල් දෙකක ඉඳන් එකම එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ.....රටවල් දෙකක ඉඳන් එකම එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ..එහෙම කරන්න ගිහින් මගෙ එකවුන්ට් එක බ්ලොක් වෙලා ගොඩාක් අමාරු උනා හදා ගන්න...ඉතින් අනුත්තරා ඔය විදියට ඔයාල එක්ක ඉඳීවි...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-51448894867970519132012-02-07T06:24:20.929+02:002012-02-07T06:24:20.929+02:00කමෙන්ට් ගොඩාක් වැටිලා............ ඒත් ඇයි අනුත්තරා...කමෙන්ට් ගොඩාක් වැටිලා............ ඒත් ඇයි අනුත්තරා ස්යිලන්ට් වෙලා........

තොරන් මදිද???.කමෙන්ට් ගොඩාක් වැටිලා............ ඒත් ඇයි අනුත්තරා ස්යිලන්ට් වෙලා........

තොරන් මදිද???.දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-82520891662910015982012-02-07T04:25:52.837+02:002012-02-07T04:25:52.837+02:00කෝ කෝ ???
ඇනෝ නෑනේ ....කෝ කෝ ???
ඇනෝ නෑනේ ....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-20708571620205453052012-02-07T04:04:03.687+02:002012-02-07T04:04:03.687+02:00මාව මේ වෙබ් අඩවියට පිලිගත්තට ඔයාලට ගොඩාක් ස්තූතිය...මාව මේ වෙබ් අඩවියට පිලිගත්තට ඔයාලට ගොඩාක් ස්තූතියි...මන් දන්නවා "ආදර කතාව" තුලින් ඔයාල මන් ගැන ඇති කරන් තියන ආකල්පය එතරම් සුබ නෑ කියල..ඒකට කමක් නෑ.අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...අනුත්තරා.https://www.blogger.com/profile/06626495414388108853noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-35944461544818922282012-02-06T18:27:07.303+02:002012-02-06T18:27:07.303+02:00hiks..hiks..වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-28142776607502070272012-02-06T18:01:33.619+02:002012-02-06T18:01:33.619+02:00අඩේ....හැමෝම අනුත්තරාව පිළිගනිද්දි මම එයාව එලවන්න ...අඩේ....හැමෝම අනුත්තරාව පිළිගනිද්දි මම එයාව එලවන්න යැයි ඉතිං මාත් පිළිගත්තා....මොකක් හරි අස්පට් එකක් වෙලාවත්ද???ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.com