සුභ වෙසක් මංග්ල්‍යක්ම වේවා..
හෙ..හේ..රුවැත්තිව හමු උනාද දැන්..? :)
හික්ස්ස්.. රුවැත්තියො ගොඩක් හම්බෙලා ඉන්නෙ අයියාට තෝරගන්න බැරිවලු..
හිකිස්...බීච් එකට ආශ අයව නම් එපා..අම්මෝ..භයානකයි..
මේ වෙසක් මාසෙදි හැමදෙනාටම ධර්මය දකින්න වාසනාව ලැබේවා!
එහෙම දකින අය 50% ක් වත් ඉන්නව නම් කොච්චර වාසනාවක්ද,? :(:(
ඔයාටත් එසේම වේවා! :)
අලිය වෙසක් බලන්න හෙම යනවද..? :D
අලි කොහෙද කිරිල්ලි වෙසක් බලන්න යන්නේ? ඕනෙනම් ඉතින් ඔය වෙසක් පෙරහැරක යන්න බැරුවයෑ :D
ඒකත් හැබෑව...පොසොන් එකට තමා අලියට එහෙනම් පාරට බහින්න වෙන්නෙ....:)
ඔයාටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා අක්කේ. !!!ඔයාගේ බ්ලොග් එක හෙමීට කියවන්න ඕනේ අක්කේ. මම අද ඉඳන් පටන් ගන්නවා.
හොඳයි හොඳයි හෙමින් කියවන්න....ගොඩාක් ස්තූතියි..:):)
මෙත් මල් පිබිදේවා !!! පන්සිල් රකින සමාජයක් බිහිවේවා...!
මාත් එහෙම පතනවා..!
ඔයාටත් පින්බර වෙසක් මංගල්ල්‍යක් වේවා!!!
ඔයාල නම් දන් සැල් කන්න යනවලු නෙහ්?:D:D මාත් ආශයි අනේ...ඒ උනාට කවදාවත් කාල නෑ..
හප්පොච්චියෝ.දන්සැලක් වැඳගත්තෙ නැති ජීවිතයක් මක්කටැයි...
දන්සැල් වඳින්න යන්න ලැජ්ජයිනෙ.......කවුරු හරි ගෙනත් දෙනව නම් ඔන්න කනවා...
හික්ස්ස්.. අයියෝ..ඉතිං ලංකාවට එන්නකෝ කාලෙක.. අපි යන් දන්සැල් වදින්න..:D මාත් එහෙමටම ගියේ නෑ හැබැයි දන්සැල් වලට :D
අනේ මට නම් බැහැ දංසැල ඇතුලට යන්න.......ඔයාල මාව මගක කොහෙ හරි තියල ගිහින් කාල මටත් ටිකක් ඔතාගෙන එනව නම් එන්නම් යමු.......
එසේම වේවා අක්කී :)
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් එසේම වේවා මල්ලි...
ඔයාටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා...
එසේම වේවා..ස්තූතියි මේ පැත්තට ආවට...:)
අක්කියටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා...!!
ඔයාටත් එසේම වේවා ගිනි නංගි...:D
නෙළුම් කොළේ යට නෙළුම හැංගිලා....රැකවරණයට...?දියෙත් ඉන්නවා දිය රකුසො...
ඔව් නේන්නම්..හෙ හේ මෙයාට නම් වැඩේ තේරිලා....:):)
ඔයාටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා.....!
එසේම වේවා..එසේම වේවා....:):)
සුභ වෙසක් මංගල්‍යයක් වේවා අක්කා...
එසේම වේවා..සෙට් එක දන්සැල් වඳින්න ගියාද? :D:D
සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්තපරියෝ දපනංඒතං බුද්ධානුශාසනං
ස්තූතියි අයියෙ......:)
ලස්සන අරුතක් දෙන කවියක් එක්කම, එහි අදහස මතු කර පෙන්නන පින්තූරයකුත්.කිරිල්ලිට ප්‍රීති වෙසක්!!!සිත පහන්වී, සැනසේවා....:)
ස්තූතියි පොඩ්ඩි..ඔයාටත් එසේම වේවා...!
කිරිල්ලිටත් සුභබ සුභ වෙසක් මංගල්‍යක් වේවා...!!.. පුලුවන්නම් ඔය නීලා වික්‍රමසිංහ මහත්මියගෙ සි0දුවෙ ලින්ක් එකක් දාන්න.. පේන විදියට කලින් අහල නෑ වගේ :(
http://srimp3.com/hiruta-aithi-bawa-hiru-neela-wickramasinghe/මෙන්න මල්ලි ලින්ක් එක...මේක ගොඩාක් දෙනෙක් දන්න සිංදුවක්..අහල බලන්නකො.......
බා ගතිමි.අයියෝ මම මේක අහල තියනව නෙව... මැද හරියෙන් දාපු පදපේලී ටික දැක්කම එකපාරටම අදුන ගන්න අමාරු උනා.. හැබැයි MP3 එක නම් මම ගාව තිබුනෙ නෑ.ලින්ක් එකට ස්තූතියි :)
තොටියාට මල්ලි කියන්නෙ තොටියාගෙ වයස කීයද?? :O :O
වයස නම් දන්නෙ නැහැ අනේ මම හිතුවෙ මල්ලි කෙනෙක් කියල :O.......තොටියෝ වයස කීයදෝ.?????
ඕව කියන්න ගිහින් මෙයාල මාව වැඩිහිටි නිවාසෙට ගාල් කොරයිද දන්නෙත් නෑ.. :P ... උපන්නෙ කළු ජූලිය තිබුණු සමයේ... දැන් ඉතින් ගැන ගන්න එකයි ඇත්තේ
හුටා පටස්..!! අපේ තාත්ත අම්මව කැන්දන් ආවෙත් ඔය කාලෙලු....එතකොට අපේ ලොකු අයිය ඉපදුනෙත් ඔය කාලෙමලු......එහෙනම් මල්ලි ඔයා අයිය හොඳේ?? :D:D
හෙන අක්ක! මෙන්න එක්කෙනෙකුට මල්ලි කියල...හික්
හික්ස්......!!
ඒකනෙ මම කිව්වෙ.. මෙයා හෙන ලොකු අයියෙක්...:D
අලේ මම එක්චර ලොකු නෑ... මාසෙ උපන්දිනයත් සැමරුවෙ ලගදී....
තුන් සිත් නීවි සැනසේවා.. !
එසේම වේවා...එසේම වේවා.....අහ්.! බයි ද වේ...මට තියෙන්නෙ එක හිතයි..!
ඇයි දෙයියනේ කෙල්ලො 3කට බෙදපු සිත ? සහ හදවත ?
හහ්...මම නම් බෙදයි..!!
ඔයාටත් සුභම සුභ වෙසඟක් වේවා අක්කෝ...ඒක නෙමේ ඔය පැත්තට හඳ රවුමට පායලද
අනේ මල්ලි ගිය අවුරුද්දෙ දැක්කට පස්සෙ තාම හඳ දැක්කෙ නෑ......අහස කලු වලාකුල් වලින් වැහිලා...මාස 8 ක් වෙනව දැන් හිමයි වැස්සයි...හඳ තාම රවුම්ද??????
ඔයාටත් සුබම සුභ වෙසක් මංගල්‍යක් වේවා!!..
ඔයාටත් එසේම වේවා අයියේ....
අපිනම් දන්සැල් කාගෙන කාගෙන කාගෙන ගියා. එද්දිත් කාගෙන කාගෙන කාගෙන ආවේ..
හික්ස්..ලබන වෙසක් එක වෙනකම් ඇති එහෙනම්.....:D:D
අපි නම් දන්සල් වන්දනා කිරීමේ පුණ්‍ය කර්මයට සහභාගී වුණා.. පට්ට පට පට!!
අපෝ..කියන ලස්සන විතරක්.ඉරිසියාවෙ බැහැ...:)
පරක්කු වෙලා හරි සුබ වෙසක් මංගල්ලයක් වේවා කියල ප්‍රර්ථනා කරන්නම්....
ඔයාටත් පවුලේ සැමටත් එසේම වේවා අයියේ....:):)
පරක්කුවෙලා ආවත්..සුභ වෙසගක් වේවා
නෑ..නෑ..පරක්කු වෙලා නෑ තාම වෙසක් මාසෙනෙ.....ඔයාටත් එසේම වේවා..!
සුභ වෙසක් මංග්ල්‍යක්ම වේවා..
ReplyDeleteහෙ..හේ..රුවැත්තිව හමු උනාද දැන්..? :)
Deleteහික්ස්ස්.. රුවැත්තියො ගොඩක් හම්බෙලා ඉන්නෙ අයියාට තෝරගන්න බැරිවලු..
Deleteහිකිස්...බීච් එකට ආශ අයව නම් එපා..අම්මෝ..භයානකයි..
Deleteමේ වෙසක් මාසෙදි හැමදෙනාටම ධර්මය දකින්න වාසනාව ලැබේවා!
ReplyDeleteඑහෙම දකින අය 50% ක් වත් ඉන්නව නම් කොච්චර වාසනාවක්ද,? :(:(
Deleteඔයාටත් එසේම වේවා! :)
ReplyDeleteඅලිය වෙසක් බලන්න හෙම යනවද..? :D
Deleteඅලි කොහෙද කිරිල්ලි වෙසක් බලන්න යන්නේ? ඕනෙනම් ඉතින් ඔය වෙසක් පෙරහැරක යන්න බැරුවයෑ :D
Deleteඒකත් හැබෑව...පොසොන් එකට තමා අලියට එහෙනම් පාරට බහින්න වෙන්නෙ....:)
Deleteඔයාටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා අක්කේ. !!!
ReplyDeleteඔයාගේ බ්ලොග් එක හෙමීට කියවන්න ඕනේ අක්කේ. මම අද ඉඳන් පටන් ගන්නවා.
හොඳයි හොඳයි හෙමින් කියවන්න....ගොඩාක් ස්තූතියි..:):)
Deleteමෙත් මල් පිබිදේවා !!! පන්සිල් රකින සමාජයක් බිහිවේවා...!
ReplyDeleteමාත් එහෙම පතනවා..!
Deleteඔයාටත් පින්බර වෙසක් මංගල්ල්‍යක් වේවා!!!
ReplyDeleteඔයාල නම් දන් සැල් කන්න යනවලු නෙහ්?:D:D මාත් ආශයි අනේ...ඒ උනාට කවදාවත් කාල නෑ..
Deleteහප්පොච්චියෝ.දන්සැලක් වැඳගත්තෙ නැති ජීවිතයක් මක්කටැයි...
Deleteදන්සැල් වඳින්න යන්න ලැජ්ජයිනෙ.......කවුරු හරි ගෙනත් දෙනව නම් ඔන්න කනවා...
Deleteහික්ස්ස්.. අයියෝ..ඉතිං ලංකාවට එන්නකෝ කාලෙක.. අපි යන් දන්සැල් වදින්න..:D මාත් එහෙමටම ගියේ නෑ හැබැයි දන්සැල් වලට :D
Deleteඅනේ මට නම් බැහැ දංසැල ඇතුලට යන්න.......ඔයාල මාව මගක කොහෙ හරි තියල ගිහින් කාල මටත් ටිකක් ඔතාගෙන එනව නම් එන්නම් යමු.......
Deleteඑසේම වේවා අක්කී :)
ReplyDeleteඔයාටත් පවුලේ සියලු දෙනාටත් එසේම වේවා මල්ලි...
Deleteඔයාටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා...
ReplyDeleteඑසේම වේවා..ස්තූතියි මේ පැත්තට ආවට...:)
Deleteඅක්කියටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා...!!
ReplyDeleteඔයාටත් එසේම වේවා ගිනි නංගි...:D
Deleteනෙළුම් කොළේ යට නෙළුම හැංගිලා....රැකවරණයට...?
ReplyDeleteදියෙත් ඉන්නවා දිය රකුසො...
ඔව් නේන්නම්..හෙ හේ මෙයාට නම් වැඩේ තේරිලා....:):)
Deleteඔයාටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා.....!
ReplyDeleteඑසේම වේවා..එසේම වේවා....:):)
Deleteසුභ වෙසක් මංගල්‍යයක් වේවා අක්කා...
ReplyDeleteඑසේම වේවා..සෙට් එක දන්සැල් වඳින්න ගියාද? :D:D
Deleteසබ්බ පාපස්ස අකරණං
ReplyDeleteකුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝ දපනං
ඒතං බුද්ධානුශාසනං
ස්තූතියි අයියෙ......:)
Deleteලස්සන අරුතක් දෙන කවියක් එක්කම, එහි අදහස මතු කර පෙන්නන පින්තූරයකුත්.
ReplyDeleteකිරිල්ලිට ප්‍රීති වෙසක්!!!
සිත පහන්වී, සැනසේවා....:)
ස්තූතියි පොඩ්ඩි..ඔයාටත් එසේම වේවා...!
Deleteකිරිල්ලිටත් සුභබ සුභ වෙසක් මංගල්‍යක් වේවා...!!.. පුලුවන්නම් ඔය නීලා වික්‍රමසිංහ මහත්මියගෙ සි0දුවෙ ලින්ක් එකක් දාන්න.. පේන විදියට කලින් අහල නෑ වගේ :(
ReplyDeletehttp://srimp3.com/hiruta-aithi-bawa-hiru-neela-wickramasinghe/
Deleteමෙන්න මල්ලි ලින්ක් එක...මේක ගොඩාක් දෙනෙක් දන්න සිංදුවක්..අහල බලන්නකො.......
බා ගතිමි.අයියෝ මම මේක අහල තියනව නෙව... මැද හරියෙන් දාපු පදපේලී ටික දැක්කම එකපාරටම අදුන ගන්න අමාරු උනා.. හැබැයි MP3 එක නම් මම ගාව තිබුනෙ නෑ.ලින්ක් එකට ස්තූතියි :)
Deleteතොටියාට මල්ලි කියන්නෙ තොටියාගෙ වයස කීයද?? :O :O
Deleteවයස නම් දන්නෙ නැහැ අනේ මම හිතුවෙ මල්ලි කෙනෙක් කියල :O.......තොටියෝ වයස කීයදෝ.?????
Deleteඕව කියන්න ගිහින් මෙයාල මාව වැඩිහිටි නිවාසෙට ගාල් කොරයිද දන්නෙත් නෑ.. :P ... උපන්නෙ කළු ජූලිය තිබුණු සමයේ... දැන් ඉතින් ගැන ගන්න එකයි ඇත්තේ
Deleteහුටා පටස්..!! අපේ තාත්ත අම්මව කැන්දන් ආවෙත් ඔය කාලෙලු....එතකොට අපේ ලොකු අයිය ඉපදුනෙත් ඔය කාලෙමලු......එහෙනම් මල්ලි ඔයා අයිය හොඳේ?? :D:D
Deleteහෙන අක්ක! මෙන්න එක්කෙනෙකුට මල්ලි කියල...හික්
Deleteහික්ස්......!!
Deleteඒකනෙ මම කිව්වෙ.. මෙයා හෙන ලොකු අයියෙක්...:D
Deleteඅලේ මම එක්චර ලොකු නෑ... මාසෙ උපන්දිනයත් සැමරුවෙ ලගදී....
Deleteතුන් සිත් නීවි සැනසේවා.. !
ReplyDeleteඑසේම වේවා...එසේම වේවා.....
Deleteඅහ්.! බයි ද වේ...මට තියෙන්නෙ එක හිතයි..!
ඇයි දෙයියනේ කෙල්ලො 3කට බෙදපු සිත ? සහ හදවත ?
Deleteහහ්...මම නම් බෙදයි..!!
Deleteඔයාටත් සුභම සුභ වෙසඟක් වේවා අක්කෝ...
ReplyDeleteඒක නෙමේ ඔය පැත්තට හඳ රවුමට පායලද
අනේ මල්ලි ගිය අවුරුද්දෙ දැක්කට පස්සෙ තාම හඳ දැක්කෙ නෑ......අහස කලු වලාකුල් වලින් වැහිලා...මාස 8 ක් වෙනව දැන් හිමයි වැස්සයි...
Deleteහඳ තාම රවුම්ද??????
ඔයාටත් සුබම සුභ වෙසක් මංගල්‍යක් වේවා!!..
ReplyDeleteඔයාටත් එසේම වේවා අයියේ....
Deleteඅපිනම් දන්සැල් කාගෙන කාගෙන කාගෙන ගියා. එද්දිත් කාගෙන කාගෙන කාගෙන ආවේ..
ReplyDeleteහික්ස්..ලබන වෙසක් එක වෙනකම් ඇති එහෙනම්.....:D:D
Deleteඅපි නම් දන්සල් වන්දනා කිරීමේ පුණ්‍ය කර්මයට සහභාගී වුණා..
ReplyDeleteපට්ට පට පට!!
අපෝ..කියන ලස්සන විතරක්.ඉරිසියාවෙ බැහැ...:)
Deleteපරක්කු වෙලා හරි සුබ වෙසක් මංගල්ලයක් වේවා කියල ප්‍රර්ථනා කරන්නම්....
ReplyDeleteඔයාටත් පවුලේ සැමටත් එසේම වේවා අයියේ....:):)
Deleteපරක්කුවෙලා ආවත්..සුභ වෙසගක් වේවා
ReplyDeleteනෑ..නෑ..පරක්කු වෙලා නෑ තාම වෙසක් මාසෙනෙ.....ඔයාටත් එසේම වේවා..!
Delete