tag:blogger.com,1999:blog-7627343999459914433.post6711937340893853535..comments2023-07-04T14:34:13.266+03:00Comments on අළු පාට හැන්දෑව.: මම සමාව දුන්නා...!!!!Unknownnoreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-7627343999459914433.post-56736768545051423422012-01-20T16:36:26.024+02:002012-01-20T16:36:26.024+02:00ඔව් වර්ණා.තියනව.. ඔයාල මීගමුවෙ ඉඳන් හලාවත පැත්තට ය...ඔව් වර්ණා.තියනව.. ඔයාල මීගමුවෙ ඉඳන් හලාවත පැත්තට යද්දි,මීගමුවෙ දලුපත සාන්ත අන්තෝනි පල්ලිය පහුකලාම..වම් පැත්තෙ තියෙන්නෙ.....ඒත් මේකා ඉපදෙන්නත් කලින් ඒ පැමිලි එක නම් මේ පාරෙ උන්නලු.....ඇත්තටම මේක ඉන්න තැන මම ඔක්කෝම විස්තර පොටෝස් එක්කම දෙන්නම්කො කතාවෙ අවසානෙ හරිද??වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-18049254292079488742012-01-20T11:39:56.504+02:002012-01-20T11:39:56.504+02:00මීගමුවේ එහෙම පාරක් තියෙනවද?මීගමුවේ එහෙම පාරක් තියෙනවද?වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-92004653223589030592012-01-20T11:39:15.816+02:002012-01-20T11:39:15.816+02:00හ්ම්ම් බොරුකමේ උල්පතක් එහෙනම්.
බලමුකෝ ,, ඉදිරියට ම...හ්ම්ම් බොරුකමේ උල්පතක් එහෙනම්.
බලමුකෝ ,, ඉදිරියට මොකෝ මු කරලා තියෙන්නේ කියලා.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-6706686907863292202012-01-17T23:37:50.651+02:002012-01-17T23:37:50.651+02:00කරපු බොරු ඔක්කෝම අහු උනේ අන්තිමට...හිතාගන්නවත් බැර...කරපු බොරු ඔක්කෝම අහු උනේ අන්තිමට...හිතාගන්නවත් බැරි තරම් බොරු.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-5891388365802274972012-01-17T20:35:36.989+02:002012-01-17T20:35:36.989+02:00හප්පේ බොරැ කරනවා කියල ඔච්චර ???හප්පේ බොරැ කරනවා කියල ඔච්චර ???sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-21458974013378032122012-01-15T00:22:36.101+02:002012-01-15T00:22:36.101+02:00තව කීදෙනෙක්ව මෙහෙම අන්ඳවල වංචා කරගෙන තියනවද දන්නෙ ...තව කීදෙනෙක්ව මෙහෙම අන්ඳවල වංචා කරගෙන තියනවද දන්නෙ නැහැ...පව් අහිංසක කෙල්ලො.....!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-13012729185345409652012-01-14T22:28:03.459+02:002012-01-14T22:28:03.459+02:00මේ බොරු කාරයෙක් කියලා අදුන ගත්ත එකනම් හොදයි.. ඉතුර...මේ බොරු කාරයෙක් කියලා අදුන ගත්ත එකනම් හොදයි.. ඉතුරු ටිකත් ලියමුකො එහනම්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-32181643305279701122012-01-14T16:18:41.504+02:002012-01-14T16:18:41.504+02:00ලහිරු....මම ඉන්නෙ ඒ තැනැත්තගෙන් කිලෝ මීටර් 9000 ක්...ලහිරු....මම ඉන්නෙ ඒ තැනැත්තගෙන් කිලෝ මීටර් 9000 ක් පමන දුරක....මම යාලුවන්ගෙන් උදව් ඉල්ලුවා මෙයා ගැන හොයන්න..ඒත් ඒ අයත් මෙයාට රැවටිලා වෙන්න ඇති කවුරුත් මට උදව් කලේ නැහැ..මගේ ෆැමිලි එකම ඉන්නෙ මෙහෙ..ලංකාවෙ ඉන්න මගේ නෑයින්ට මේ ගැන කියන්න මට පුලුවන් කමක් තිබ්බෙ නැහැ..අනික මෙයා පදිංචිය කිව්වෙ මීගමුවෙ සාන්ත අන්තෝනි පාරෙ කියල..ඒකත් අමූලික බොරුවක්...!...අන්තිමට අපේ අම්ම තමා මූව අල්ලගත්තෙ...!!!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-82405888286254267472012-01-14T16:00:36.102+02:002012-01-14T16:00:36.102+02:00වර්ණා...කිරිල්ලි ඔයාව ආදරෙන් පිළිගන්නව අළු පාට හැන...වර්ණා...කිරිල්ලි ඔයාව ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට...!!
ඔයාගෙ කොමෙන්ට්ස් ඔක්කෝටම එක පිළිතුරක් දෙන්නම් හොඳේ?
මෙයා පුරුද්දෙන් නෙවේ උපතින්ම බොරුවට ඇබ්බැහි වෙලා බොරුව වංචාව ගැන අති විශිෂ්ට මනා පලපුරුද්දක් තියන..කෙනෙක්..!! ඔව්.ඔව්..මෙයා බ්ලො කීපයක් ලිව්ව..ඒ ඔක්කොගෙන්ම කලේ ලෝකෙ මිනිස්සු රවට්ටපු එක..නමුත් ''කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව වගේ'' මගෙන් තමා ඒක එලි උනේ..මට ගොඩාක් පාඩු සිද්ද උනා..කතාව බලන්න දිගටම....මේකට ඇති වත්තක් නෑ ...ඔව් ඌ නිසා තමා මම මේ බ්ලොග් ලෝකෙට ආවෙ..මම හිතන්නෙ මූ අවුරුදු ගානක ඉඳන් බ්ලොග් හරහා කරපු බොරු වංචා හොරකම් ලෝකෙට පෙන්වල දෙන්නම තමා දෙවියො විහින් මාවම මූට මුණ ගැස්සුවෙ....ස්තූතියි ඔයාට...!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-79808997579539964472012-01-14T15:40:49.536+02:002012-01-14T15:40:49.536+02:00මම නම් හිතන විදිය වැරැද්ද ඔයාගේ වගේ... ඇයි දන්නවද,...මම නම් හිතන විදිය වැරැද්ද ඔයාගේ වගේ... ඇයි දන්නවද, ඔයාට මීට වඩා හොයලා බලන්න තිබුණා. හැඟීම්බර නොවී ඉන්න තිබුණා. ඇයි කියලා හිතාගන්න බෑ මිනිස්සු ඇයි මේ තරම් බොරු කරන්නේ...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-67199170097450860922012-01-14T10:27:12.844+02:002012-01-14T10:27:12.844+02:00ශික් මෙහෙමත් බොරු කාරයෝ..
අදයි මේ පත්තට ආවේ මම
මේ ...ශික් මෙහෙමත් බොරු කාරයෝ..
අදයි මේ පත්තට ආවේ මම
මේ ඕකා කවුද? බ්ලොග් ලියන පොරක්ද?වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-38688274064395586682012-01-14T08:53:41.950+02:002012-01-14T08:53:41.950+02:00නිවාඩු පාඩුවේ ඇවිත් යන්න අක්කේ නම වෙනස් කරේ නැ.සෙට...නිවාඩු පාඩුවේ ඇවිත් යන්න අක්කේ නම වෙනස් කරේ නැ.සෙට් එක කට්ටිය වෙනම id හදා ගත්තාගලේhttps://www.blogger.com/profile/00071653879095666436noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-82055452049675191532012-01-13T16:12:01.898+02:002012-01-13T16:12:01.898+02:00ඔව්..ඔව්...මේක 'ශාරුක් ඛාන්' ගෙ මෙගා නාඩගම...ඔව්..ඔව්...මේක 'ශාරුක් ඛාන්' ගෙ මෙගා නාඩගමක්.....හික්ස්...
පොටෝ ගහල එව්ව මොකෝ නැත්තෙ? ...ඒත්...එයාගෙ ඔලුව නෙවේ අනුන්ට අයිති දේවල් එයාගෙ කියල ........වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-81399806421314893182012-01-13T03:51:10.743+02:002012-01-13T03:51:10.743+02:00ඉන්දියාවෙ මෙගා නාඩගමක් වගේ, උන්ද ඇත්තටම ඔලුව බිත්ත...ඉන්දියාවෙ මෙගා නාඩගමක් වගේ, උන්ද ඇත්තටම ඔලුව බිත්තියෙ ගහ ගත්තනම් තුවාල වෙන්න ඇතිනෙ, ඔලුවෙ පොටෝ ගහල එව්වෙ නැතෙයි.....?Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-80409657859034108422012-01-12T23:37:08.725+02:002012-01-12T23:37:08.725+02:00පව් නේද අහිංසකය?..ඇයි ඔයා මෙයාගෙ අනිත් බ්ලොග් දෙක ...පව් නේද අහිංසකය?..ඇයි ඔයා මෙයාගෙ අනිත් බ්ලොග් දෙක බැලුවෙ නැද්ද? හප්පේ.....තව කීදෙනෙක් මෙයාට සහනාධාර දුන්නද දන්නෙ නැහැ.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-79854685086753150612012-01-12T23:34:12.597+02:002012-01-12T23:34:12.597+02:00වෙලා තියෙන්නෙද? හික්ස්.....තව උනේ නැහැ.....වෙලා තියෙන්නෙද? හික්ස්.....තව උනේ නැහැ.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-33994508447347414822012-01-12T23:33:14.440+02:002012-01-12T23:33:14.440+02:00ඔව්..බට්ටි....එයාට නියම දඬුවම ලැබෙනව ඒක බුදු සත්තය...ඔව්..බට්ටි....එයාට නියම දඬුවම ලැබෙනව ඒක බුදු සත්තයි...!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-8122442736920282772012-01-12T23:31:55.743+02:002012-01-12T23:31:55.743+02:00ඒ ඇනෝලට බැනල මූව සුද්ද කරන්න ගිහින් මාත් නිකම්ම &#...ඒ ඇනෝලට බැනල මූව සුද්ද කරන්න ගිහින් මාත් නිකම්ම ''නපුංසකයෙක්'' උනා අනේ අයියෙ...ඉහි..ඉහි..ඉහි....! :):)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-38741148931149586682012-01-12T23:29:44.164+02:002012-01-12T23:29:44.164+02:00හික්ස්ස්...මම ලංකාවෙ උන්න නම් ඔය ඔක්කෝම වෙලා උන්දට...හික්ස්ස්...මම ලංකාවෙ උන්න නම් ඔය ඔක්කෝම වෙලා උන්දට......!!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-47107092511296016332012-01-12T23:27:49.874+02:002012-01-12T23:27:49.874+02:00ඔයාල ආයෙමත් නම වෙනස් කලාද? හ්ම්.හ්ම්...ඒ පැත්තෙ එන...ඔයාල ආයෙමත් නම වෙනස් කලාද? හ්ම්.හ්ම්...ඒ පැත්තෙ එන්නම්කො...අපි වැඩ පටන් අරන් මල්ලි දැන් හෙන බිසි.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-56838047181501259782012-01-12T23:23:06.710+02:002012-01-12T23:23:06.710+02:00Podi Kumarihami.......
ඒ යාලුවො අහු උන එක කියන්න ද...Podi Kumarihami.......
ඒ යාලුවො අහු උන එක කියන්න දෙයක්ද මම මේ අහු උන අහුවිල්ල බලද්දි..?
ඒ බ්ලොග් එක එකපාරම අතුරුදහන් කලා වැඩේ මාට්ටු උන දවසෙම.......
අපරාධෙ නේද පොඩ්ඩි..? අඬන්න තිබ්බ චාන්ස් එකක් මග ඇරුන ඔයාට...:).....සැක්..!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-88592491453033859162012-01-12T23:18:40.363+02:002012-01-12T23:18:40.363+02:00samadhi.....
ඔය බ්ලොග් එක නිසා තමා මම මේ උගුලට අහු...samadhi.....
ඔය බ්ලොග් එක නිසා තමා මම මේ උගුලට අහු උනේ....ඒක බ්ලොග් එකක් නෙවේ ''උගුලක්''....ඒ වගේ තව උගුල් දෙකක් දාල තිබ්බ...ඒවලින් අල්ල ගත්ත කෙල්ලන්ට දෙවියන්ගෙම පිහිටයි...වෙන කියන්න දෙයක් නැහැ.....ඉක්මනින් කියන්නම් කතාව....

කොමෙන්ට්ස් දාන විදිය වෙනස් කරල..මම නෙවේ ''ගූග්ල් මාම'' :)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-65821609218633165052012-01-12T23:11:44.346+02:002012-01-12T23:11:44.346+02:00ඔව්.ඔව් ඔයා එක...ඉක්මනින් කියන්නම්කො කතාවෙ ඉතුරු හ...ඔව්.ඔව් ඔයා එක...ඉක්මනින් කියන්නම්කො කතාවෙ ඉතුරු හරියත් හොඳේ?වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-23603257233875027932012-01-12T12:24:35.888+02:002012-01-12T12:24:35.888+02:00හ්ම්ම්ම් අද තමා ඔය කියන බ්ලොග් එක මතකෙට ආවේ
සික් ...හ්ම්ම්ම් අද තමා ඔය කියන බ්ලොග් එක මතකෙට ආවේ

සික් මාත් කොමෙන්ට් කරාද කොහෙද.....නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-52761911526973915052012-01-12T11:27:51.680+02:002012-01-12T11:27:51.680+02:00මාර යාලුවෝ ටිකක් තමා ඔයාටත් ඉඳලා තියෙන්නේ . ඉතින් ...මාර යාලුවෝ ටිකක් තමා ඔයාටත් ඉඳලා තියෙන්නේ . ඉතින් එයාලගෙන් කාටවත්ම සැක හිතුනේ නැද්ද? දැන් බලාගෙන යනකොට ඇනෝලත් හොඳයිනේ. එයාගේ බ්ලොග් එක තාමත් තියනවද? පොඩ්ඩක් දුක හිතෙනවද කියලා බලන්ට.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com