tag:blogger.com,1999:blog-7627343999459914433.post5599586456962278819..comments2023-07-04T14:34:13.266+03:00Comments on අළු පාට හැන්දෑව.: රාජ් ආයෙමත් රෝහලේ.....................Unknownnoreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7627343999459914433.post-57263691980136561382011-11-15T15:57:57.170+02:002011-11-15T15:57:57.170+02:00priyantha......
මම හදල යැව්ව හිම බබා මේ තරම් ලස්සන...priyantha......
මම හදල යැව්ව හිම බබා මේ තරම් ලස්සන නැහැ....ඒ නිසා වෙන පොටෝ එකක් දැම්ම මේකට......හ්ම්ම් ..බලමු අන්තිමට .......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-26982353875049152942011-11-15T11:37:45.855+02:002011-11-15T11:37:45.855+02:00මේ කිරිල්ලි හැදුව හිම බබාද?
දිගටම කියවන් යනවා. කතා...මේ කිරිල්ලි හැදුව හිම බබාද?
දිගටම කියවන් යනවා. කතාව අන්තිමට කියන්න තියන දේ කියන්නම්..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-18379096010996797852011-11-11T16:07:50.876+02:002011-11-11T16:07:50.876+02:00samadhi........
ඊට පස්සෙ ..... කියන්නම් හෙට විතර ...samadhi........
ඊට පස්සෙ ..... කියන්නම් හෙට විතර හොඳේ?වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-37109970473945303522011-11-11T16:05:44.958+02:002011-11-11T16:05:44.958+02:00StArry aNgeL.........
ඔව්.ඇත්තම ඇත්ත තිත්ත කතාවක්....StArry aNgeL.........
ඔව්.ඇත්තම ඇත්ත තිත්ත කතාවක්..! සමහරු තිත්ත කතා කියන්න කැමති නැහැ..ඒත් මම කැමතියි..ආදරෙන් පිලිගන්නවා ඔයාව අළුපාට හැන්දෑවට..!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-90390364266409288512011-11-11T06:26:45.901+02:002011-11-11T06:26:45.901+02:00ඊට පස්සේ?ඊට පස්සේ?samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-39316203333305690662011-11-11T04:01:20.573+02:002011-11-11T04:01:20.573+02:00මම රාජ් ගේ කතාව මුල ඉඳලම කියෙව්වා සහෝදරි... මේක ඇත...මම රාජ් ගේ කතාව මුල ඉඳලම කියෙව්වා සහෝදරි... මේක ඇත්තම ඇත්ත සිදුවීමක්ද? මොනවා උනත් ඔය ඒ මායා කාරයාගෙන් ගැලවුනා කියල සතුටු වෙන්න .Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-36652793978312389822011-11-10T22:32:56.208+02:002011-11-10T22:32:56.208+02:00නදී ..
ඉක්මනින් ලියන්නම් නදී....මට ටිකක් වැඩ වැඩී ...නදී ..
ඉක්මනින් ලියන්නම් නදී....මට ටිකක් වැඩ වැඩී මේ දවස් වල.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-33194377245707957622011-11-10T18:28:37.614+02:002011-11-10T18:28:37.614+02:00ඉතුරු ටිකක් ලියන්නකො මොකද උනේ කියල හිතා ගන්න බෑ.ඉතුරු ටිකක් ලියන්නකො මොකද උනේ කියල හිතා ගන්න බෑ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-5708270423827249582011-11-10T17:15:53.466+02:002011-11-10T17:15:53.466+02:00දිල්.........
ඔයා ගැන මාත් ගොඩාක් සතුටු වෙනවා..අවං...දිල්.........
ඔයා ගැන මාත් ගොඩාක් සතුටු වෙනවා..අවංකවම...හදවතින්ම... ඔයා නැති කාලෙ හෙව්වෙත් ඒකමයි....ඒ සතුට සැණසීම ඔයාට අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි...නැත් නම් මේ ලෝක ධර්මය බොරුවක්...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-26683301926512130462011-11-10T16:08:28.259+02:002011-11-10T16:08:28.259+02:00හ්ම්ම්ම්..උඹේ කතාව මුල ඉඳන්ම කියෙව්වෙ අදයි...ඉදිරි...හ්ම්ම්ම්..උඹේ කතාව මුල ඉඳන්ම කියෙව්වෙ අදයි...ඉදිරියේදී කියවනකම් මම යමක් කියන්න හදිස්සි වෙන්නෙ නෑ....

ලියමුකො ඉතිරි ටිකත්....අර සාස්තරේ හරියට හරි...විස්තර උඹ දන්නවනෙ....මම හුඟාක් සතුටින්....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-45441386392836716252011-11-10T15:45:06.354+02:002011-11-10T15:45:06.354+02:00මධුරංග.....
මේ යුරෝපෙ..මම ලඟදිම අමෙරිකාවට යාවි දවස...මධුරංග.....
මේ යුරෝපෙ..මම ලඟදිම අමෙරිකාවට යාවි දවස් දෙක තුනකට....
ම්ම්ම්...මට නැති උන දෙයක් නෑ අයියෙ..මම ගොඩාක් පිං එකතු කර ගත්ත...ඒත් එයා නැති කර ගත්ත දේවල තරම මිල කරන්න බැහැ....ඒ වගේම එයා එකතු කර ගත්ත පව් ආත්ම ගානකට ගෙවල නිම කරන්නත් බැහැ.................වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-87234576108365403232011-11-10T15:30:40.552+02:002011-11-10T15:30:40.552+02:00දිල්.......
හී හී....කුරුල්ලො(කිරිල්ලියො.) අල්ලන්න...දිල්.......
හී හී....කුරුල්ලො(කිරිල්ලියො.) අල්ලන්න ඔයාට බැරියෝ....ඒ උනාට මගෙ සාස්තරේ හරි ගියානෙ.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-27887115474412844542011-11-10T05:14:04.551+02:002011-11-10T05:14:04.551+02:00ප.ලි. - ලංකාවට නම් හිම වැටෙන්නේ නෑ මම් දන්න විදිහට...ප.ලි. - ලංකාවට නම් හිම වැටෙන්නේ නෑ මම් දන්න විදිහට. මේ කියන්නෙත් ඇමරිකාව ගැන ද ? :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-15697209359923884722011-11-10T05:13:24.947+02:002011-11-10T05:13:24.947+02:00ඔයා රාජ් ට ගොඩක් උදවු කරලා තියෙනවා නේ.
එහෙම කරපු ක...ඔයා රාජ් ට ගොඩක් උදවු කරලා තියෙනවා නේ.
එහෙම කරපු කෙනා නේද අරහෙම කලේ ?
මොනා කරන්නද ඉතින්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-74876769580390826502011-11-10T04:09:44.236+02:002011-11-10T04:09:44.236+02:00අද නිවාඩුනේ..දැනුයි ඇහැරුනේ...තාම මේක හරියට කියෙව්...අද නිවාඩුනේ..දැනුයි ඇහැරුනේ...තාම මේක හරියට කියෙව්වෙ නෑ..ඔක්කොම කියවලා කොමෙන්ටුවක් දන්නම්....වෙලාවට චැටත් දාමු..උඹ අල්ලා ගන්නත් ඕනෙ මට...හිටපිට එතකල්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-90757906446807174432011-11-10T01:24:40.891+02:002011-11-10T01:24:40.891+02:00ඔබ නොදුටු ලොවක්.....
ආදරෙයි..අවංකකමයි නේද?....හ්ම...ඔබ නොදුටු ලොවක්.....
ආදරෙයි..අවංකකමයි නේද?....හ්ම්ම්ම්ම්ම්...............වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-49485025616716987362011-11-10T01:11:17.077+02:002011-11-10T01:11:17.077+02:00හප්පේ මිහිහා ඔයාව හොදට අන්දලා වගේ.....අවංක කම සල්ල...හප්පේ මිහිහා ඔයාව හොදට අන්දලා වගේ.....අවංක කම සල්ලිවලින් මනින්න බෑ..ඒ වගේමයි ආදරෙත්...නමුත් මේ ආදරෙයි අවංක කමයි දෙකම සල්ලි නිසා නැති වෙලා තියෙනව මටත්......ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com