tag:blogger.com,1999:blog-7627343999459914433.post5146905765950950096..comments2023-07-04T14:34:13.266+03:00Comments on අළු පාට හැන්දෑව.: වසන්ත කාලෙක උදා උන මගෙ ජීවිතේ අප්‍රසන්නම රාත්‍රිය..!!Unknownnoreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-7627343999459914433.post-61798944219498241602011-12-18T04:00:43.562+02:002011-12-18T04:00:43.562+02:00Shaggy......
ලියාගෙන යනකොට මාව බ්ලොක් වෙනව අයියෙ.....Shaggy......
ලියාගෙන යනකොට මාව බ්ලොක් වෙනව අයියෙ....මේක ලියන එක මට ලේසි වැඩක් නෙවේ....ලස්සන ආදර කතාවක් නම් ආදරෙන්ම ලේසියෙන් කියාගෙන කියාගෙන යන්න පුලුවන්....ඒත් මේක එහෙම එකක් නෙවේනෙ..........වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-9219724444471810472011-12-18T03:46:55.317+02:002011-12-18T03:46:55.317+02:00කිරිල්ලි පෝස්ට් ලියල නවත්වන්නෙ ලොකු ප්‍රහේලිකාවක් ...කිරිල්ලි පෝස්ට් ලියල නවත්වන්නෙ ලොකු ප්‍රහේලිකාවක් ඉතිරි කරල. අපි පුංචි පහේ සිසුවෙක් තරම් හපන්නු නොවෙන කොට ඉතිරි ටික හිතා ගන්න අමාරුයි....Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-5832439361801428772011-12-16T22:51:26.404+02:002011-12-16T22:51:26.404+02:00පැණි දොඩම්.....
කතාව හෙමින් කියවගෙන එන්නකො අයියෙ ම...පැණි දොඩම්.....
කතාව හෙමින් කියවගෙන එන්නකො අයියෙ මුල ඉඳන්................වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-46149375551742742062011-12-16T19:19:30.030+02:002011-12-16T19:19:30.030+02:00හිතාගන් බැහැ .. ඇයි මේ වගේ ටයිට්ල් එකක්.....හිතාගන් බැහැ .. ඇයි මේ වගේ ටයිට්ල් එකක්.....පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-72618888814786602582011-12-15T16:34:56.130+02:002011-12-15T16:34:56.130+02:00samadhi...........
ඔයාට උන දේ ගැන කනගාටුයි......දු...samadhi...........
ඔයාට උන දේ ගැන කනගාටුයි......දුක් වෙන්න එපා..අපිට මේ ලෝකෙදිම ඒ යහපත් දේවල් ලැබෙනවා......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-7077686123157298392011-12-15T09:49:16.009+02:002011-12-15T09:49:16.009+02:00වින්චැට්කිරිල්ලි: ඔව්, ඒක මම දන්නවා. අපිට කරන්න පු...වින්චැට්කිරිල්ලි: ඔව්, ඒක මම දන්නවා. අපිට කරන්න පුලුවන් යක්කුන්ට එහෙමම ඉන්න ඇරලා අපි ඈත් වෙන එක. කිව්වට සමහර වෙලාවට පරන මතකය අවදි වෙනවා නේද? මමත් කාලයක් යකෙකුට උදව් කලා අපායෙන් එන්න. එයා අවා, මගේ තාත්තගෙත් උදව් ඇතිව. ආවට පස්සෙ මම කියලා කෙනෙක් ඉන්නවද දන්නෙත් නැති ගානට හිටියේ.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-84284096182351465802011-12-13T22:38:50.992+02:002011-12-13T22:38:50.992+02:00අසරණයා.........
එදා ඒ දවස වත්, ඒ රැය වත්, ආයෙ මතක්...අසරණයා.........
එදා ඒ දවස වත්, ඒ රැය වත්, ආයෙ මතක් වෙනවටවත් මම කැමති නැහැ....... මම රකුසෙකුට ආදරෙයි කිව්ව මූසල රෑ ඒක...!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-11462450420598065112011-12-13T20:08:53.540+02:002011-12-13T20:08:53.540+02:00මට තේරෙන්නේ නැහැ ඇයි මුසල රයක් කියන්නේ කියලමට තේරෙන්නේ නැහැ ඇයි මුසල රයක් කියන්නේ කියලඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-35805294545154875352011-12-12T16:41:50.375+02:002011-12-12T16:41:50.375+02:00පිස්සා පලාමල්ල said.........................
........පිස්සා පලාමල්ල said.........................

අනේ අයියෙ සමාවෙන්න ඔයාගෙ කොමෙන්ට් එක මගෙ අතින් ඩිලිට් උනා..........
ඔයා අහල තිබුනනෙ මේ මිනිහ කවුද කියල අවසානෙදිවත් කියනවද කියල?..ඔව් අයියෙ..අනිවාර්යයෙන්ම කියනවා..නම්..ගම්..වාසගම් විතරක් නෙවේ,පින්තූරත් එක්කම...................!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-43818560466194162012011-12-12T15:34:40.286+02:002011-12-12T15:34:40.286+02:00samadhi.......
මම ගොඩාක් පිං එකතු කර ගත්තා සමාදි.....samadhi.......
මම ගොඩාක් පිං එකතු කර ගත්තා සමාදි...පව් එයාට...යක්ශයින්ට බැහැ සුරංඟනාවියො බැඳ ගන්න......උන්ට හිමි සදාකල් මිහිපිට අපාය....!!!!!!!.වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-76895589598237967712011-12-12T05:22:08.034+02:002011-12-12T05:22:08.034+02:00වෙනදා වගේම මම ඔයාට අදත් දොස් කියන්නේ නෑ, ඔයා පව්.වෙනදා වගේම මම ඔයාට අදත් දොස් කියන්නේ නෑ, ඔයා පව්.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-13173996311310581292011-12-11T18:41:53.000+02:002011-12-11T18:41:53.000+02:00හිතුවක්කාරි.........
මම මෙහෙ උන්න නිසා බේරුනා....හිතුවක්කාරි.........
මම මෙහෙ උන්න නිසා බේරුනා....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-8976199554394058262011-12-11T18:38:22.462+02:002011-12-11T18:38:22.462+02:00Raj.....
හ්ම්ම්ම්ම්......මේක ආදරය නෙවේ.ආදරයට ගරහන ...Raj.....
හ්ම්ම්ම්ම්......මේක ආදරය නෙවේ.ආදරයට ගරහන වංචාව......!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-72769299168488313422011-12-11T18:35:53.897+02:002011-12-11T18:35:53.897+02:00මධුරංග.......
ජීවිතේ සතුට තියෙන්නෙ සල්ලි මත කියල හ...මධුරංග.......
ජීවිතේ සතුට තියෙන්නෙ සල්ලි මත කියල හිතන මිනිස්සු තමා අද ගොඩක් ඉන්නෙ අයියෙ.....එහෙම හිතන මිනිස්සුන්ට සල්ලි නැත්නම් සදහටම ඉන්නෙ දුකින්...එයාල බල්ලො මරල හරි සල්ලි හොයන්නම පෙළඹෙනවා.....
මට කවුරු හරි දියමන්ති පෙන්ඩෙන්ට් එකක් ගෙනත් දෙනවට වඩා, කියන්න බැරි තරම් සතුටක් ලැබෙනව කවුරු හරි පුංචි පූස් පැටියෙක් ගෙනත් දුන්නොත්...!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-59603495913734164582011-12-11T18:23:27.488+02:002011-12-11T18:23:27.488+02:00බට්ටි.....
මගෙ හිතේ අනුන් ගැන තිබුන අනුකම්පාව..කරු...බට්ටි.....
මගෙ හිතේ අනුන් ගැන තිබුන අනුකම්පාව..කරුණාව...ආදරය..නිසයි මට ඒ ජීවිතේ වෙනස් කරන්න හිතුනෙ..පාඩමක් ඉගෙන ගත්ත මම බට්ටි...!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-30287914912986867512011-12-11T15:42:14.373+02:002011-12-11T15:42:14.373+02:00මටනම් එන්නෙ එයා එක්ක තරහක් හෆ්ෆා.. මෙහෙම මිනිස්සුන...මටනම් එන්නෙ එයා එක්ක තරහක් හෆ්ෆා.. මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන්ද?? චික්...:/හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-67544051812272702702011-12-11T07:37:21.939+02:002011-12-11T07:37:21.939+02:00හෙම්.....ජිවත්කරන..මැරි..මැරි..උපද්දවන...හිත්..හිර...හෙම්.....ජිවත්කරන..මැරි..මැරි..උපද්දවන...හිත්..හිරකරන...
.හිත් සනසන..අකුරු හතර..ආ..ද...ර..ය.....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-2118424949567178722011-12-11T07:29:51.898+02:002011-12-11T07:29:51.898+02:00මම නොදැනගෙන උන්නු දෙයක් දැනගත්තා. මෙහේ නම් ඉතින් ඔ...මම නොදැනගෙන උන්නු දෙයක් දැනගත්තා. මෙහේ නම් ඉතින් ඔය විදිහේ ඒවා අඩුයි. නැද්ද කොහේද.

සීතලේ ජර්සියක් දාගෙන අයිස් කැප් හිටන් දාගෙන ඔහොම ඇවිද ඇවිද ගිහින් වින්ඩෝ ෂොපින් කරලා අන්තිමේදි උනු උනු කෝපි එකක් බොන්න තියෙනවනම් කියලා හිතුනා....
මරු ෆන් ගමනක් වෙයි ඒක.
බලාගෙන ගියහම ජීවිතේ සතුට විඳින්න සල්ලි ගොඩක් ඕන නෑ නෙව. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-48092588364182176642011-12-11T06:22:33.640+02:002011-12-11T06:22:33.640+02:00මමත් දැනටත් ඔයා වගේ. මොන දේ වුනත් මගේ රටාව අදටත් ම...මමත් දැනටත් ඔයා වගේ. මොන දේ වුනත් මගේ රටාව අදටත් මන් වෙනස් කරලා නෑ. ඉස්සර ගෙදරදී ටීවී එකේ කතාවක් පටන් ගන්න යද්දී යන සිංදුවත් ගේ දෙදරන්න සද්දෙට දාගෙන මාත් නටනවා. දගදර හැමෝම කණ්දෙකේ ඇගිලි ගහගන්නවා. හැබැයි ඇස් ඇරගෙන නටනවා බලන් ඉන්නවා. ඒ ඇතිනේ.
අපරාදේ ඔයා ඔයාගේ ජීවන රටාව මාරැ කර එක නම්. එහෙම පිස්සු කරන කාලේ හාත මාරම සැහැල්ලුයී නේද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-72012599484648050642011-12-10T22:51:08.054+02:002011-12-10T22:51:08.054+02:00ඔබ නොදුටු ලොවක්.....
මොකෝ අයියෙ ඔයාගෙ හාර්ට් එකෙත...ඔබ නොදුටු ලොවක්.....
මොකෝ අයියෙ ඔයාගෙ හාර්ට් එකෙත් සෙමද? පිට්ස කාරයො දොරට ගහන්නෙ ඇයි ඔයාලගෙ ගෙදරට ලොකු කලු ගේට්ටුවක් දාල නැද්ද?....සික්.. ඔය ඩ්‍රයිවර් ගෙන් වැඩක් නැහැ බොරුවට පඩි ගෙවන්නෙ ඔයා..අස්කරල දාන්න...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-10059223922736169542011-12-10T18:46:41.176+02:002011-12-10T18:46:41.176+02:00නංගී මගෙත් පපුව රිදෙනවා මේවා බලලා...හප්පේ....ඉන්න ...නංගී මගෙත් පපුව රිදෙනවා මේවා බලලා...හප්පේ....ඉන්න මගෙත් පිට්සා එක ඇවිල්ලද කොහෙද එකෙක් දොරට ගහනවා බලලා එන්නං......ඩ්‍රයිවරයට කොච්චර කිව්වත් අහන්නේ නෑ මගේ ස්පෝටි බීඑම්ඩබ්ලිව් එක හෝදලා නෑ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-6587916388505974262011-12-10T18:27:12.852+02:002011-12-10T18:27:12.852+02:00Thilan........
අපි ජීවිත කාලෙදි එකක් හෝ ගොඩාක් මෝඩ...Thilan........
අපි ජීවිත කාලෙදි එකක් හෝ ගොඩාක් මෝඩ කම් කරනව මල්ලි....මම කරපු එකම මෝඩ කම මේ වගේ කෙනෙක්ව විශ්වාස කරපු එක....ඒක මගෙ මෝඩ කමට වඩා මගෙ හිත හොඳ වැඩිකම..අවංක කම......ඊටත් වඩා හොඳම පළපුරුදු උපතින්ම කපටිකමට ඇබ්බැහි උන ''මොළ කාරයෙකුගෙ'' දක්ශ කම....!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-4308208795388483022011-12-10T18:17:12.980+02:002011-12-10T18:17:12.980+02:00Roshan Herath ......
මම ජීවිතයට ගත්ත එකම වැරදි තීර...Roshan Herath ......
මම ජීවිතයට ගත්ත එකම වැරදි තීරනය ඕක....එක අත්දැකීමක් විතරයි කියල හිතා ගත්ත...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-6986932666797145852011-12-10T18:14:45.188+02:002011-12-10T18:14:45.188+02:00කස්ස......
ඔව්..ඔයා හරි.......ඒ වෙලාවෙ මට දැනුන පු...කස්ස......
ඔව්..ඔයා හරි.......ඒ වෙලාවෙ මට දැනුන පුදුම සතුටක්..ඒත් ඒක දැන් මතක් කරන්න වත් මතක් වෙනවට වත් මම කැමති නැහැ......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-924169306034193562011-12-10T18:12:05.141+02:002011-12-10T18:12:05.141+02:00මධුරංග......
අප්‍රසන්න මූසළ රැයක් කිව්වෙ.....මම රැ...මධුරංග......
අප්‍රසන්න මූසළ රැයක් කිව්වෙ.....මම රැවටුන තරමට එදා දවස මතක් වෙද්දිත් මට අප්‍රිය නිසා....
''වින්ඩෝ ශොපින්'' කියන්නෙ අයියෙ මෙහෙමයි.......මෙහෙ ලොකු සාප්පු වල ඉස්සරහ අර ප්ලාස්ටික් කෙල්ලන්ට ලස්සන ඇඳුම් අන්දවල ඒවල මිල දාල තියනවනෙ...ඒ වගේම සාප්පුව ඇතුලෙ තියන වටින ඇඳුම් පැළදුම්..සපත්තු..හෑන්ඩ් බෑග්ස්..බෙල්ට්ස්..ඒ වගේම පර්ෆියුම් වගේ දේවල් එලියට පේන්න ඒ වීදුරුවට එහායින් තියල මිල දාල තියනවා...සමහර දවස් වලට සාප්පු වහල උනත්,අපිට ඇවිදගෙන යන ගමන් ඒව බලල..මිල ගනන් දැන ගන්න පුලුවන්...
ඉතින් අපි සමහර දාට විනෝදෙට ඕව බල බල යනව..ඒකට කියන්නෙ ''වින්ඩෝ ශොපින්'' කියල....එහෙම ගමනකින් විනෝදයක් වගේම පොඩි වාසියකුත් තියනව......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.com