tag:blogger.com,1999:blog-7627343999459914433.post4192614164553304497..comments2023-07-04T14:34:13.266+03:00Comments on අළු පාට හැන්දෑව.: එදා...අද සහ හෙට......Unknownnoreply@blogger.comBlogger146125tag:blogger.com,1999:blog-7627343999459914433.post-88041975469368219992012-07-23T16:33:58.467+02:002012-07-23T16:33:58.467+02:00ගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට...එහෙනම් කියවන...ගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට...එහෙනම් කියවන් එන්නකෝ හෙමිහිට.....:):)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-65095378167431321012012-07-23T15:03:25.393+02:002012-07-23T15:03:25.393+02:00අදයි ආවේ මේ පැත්තට.. තාම කිරිල්ලිගේ කතන්දර කියවන ග...අදයි ආවේ මේ පැත්තට.. තාම කිරිල්ලිගේ කතන්දර කියවන ගමන්...දගකාරීhttps://www.blogger.com/profile/02439978670194672845noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-46974886132617560252012-07-15T19:54:43.127+02:002012-07-15T19:54:43.127+02:00ස්තූතියි උමා..අම්මෝ ඔයා නම් බේරිලා.....මාත් ඉක්මනි...ස්තූතියි උමා..අම්මෝ ඔයා නම් බේරිලා.....මාත් ඉක්මනින් ලංකාවට එන්න ප්ලෑන් කරනවා..අම්මල අයියල නම් මෙහෙන් එන්නෙ නෑලු........වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-85367684677773374092012-07-15T17:41:16.636+02:002012-07-15T17:41:16.636+02:00ලස්සන ලිපිය කිරිල්ලියේ...
කාලයක් එක්ස්පැට්ටෙක් වෙ...ලස්සන ලිපිය කිරිල්ලියේ...

කාලයක් එක්ස්පැට්ටෙක් වෙලා හිටපු හැටි මතක් උනා මේක කියෙව්වම..සීත කාලෙට මුලින් ආස උනත්, අන්තිමට හිටපු ශීත කාලෙ නම්, හිමේ පෙරලෙන්න නෙවෙයි, ඩිප්රෙෂන් එකට බෙහෙත් ගන්නයි වෙන්නෙ තව ටිකෙන්..:( ගෙදර ආවෙ හොද වෙලාවට...දැන් මම කවදාටත් වැඩිය සතුටින්...:)
ඔයාටත් ඉක්මනට (නිවාඩුවකට හරී) ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..!උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-77184151250294440502012-07-14T17:08:02.471+02:002012-07-14T17:08:02.471+02:00තරහ වෙලා නෙවේ මල්ලි මම දුර ගමනක් ගිහින් ආවෙ වැඩ ගො...තරහ වෙලා නෙවේ මල්ලි මම දුර ගමනක් ගිහින් ආවෙ වැඩ ගොඩයි ගෙදර...මහන්සියි...ඉක්මනින් එනම්කෝ......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-73333211453883180702012-07-14T14:26:37.573+02:002012-07-14T14:26:37.573+02:00වින් අක්කේ කෝ අනේ ඔයා?
අපි එක්ක තරාහ වෙලාද?
හුඟ දව...වින් අක්කේ කෝ අනේ ඔයා?
අපි එක්ක තරාහ වෙලාද?
හුඟ දවසකින් දැක්කේ නැහැ...Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-12129924090913911212012-07-13T22:35:52.983+02:002012-07-13T22:35:52.983+02:00මාත් ටොමීට ආදරෙයි මහා ගොඩාක්...අනේ මගෙ ටොමියා..කූ....මාත් ටොමීට ආදරෙයි මහා ගොඩාක්...අනේ මගෙ ටොමියා..කූ.කූ.කූ.කූ...!!(මේ වෙලාවෙ උල් පිහිය අතේ නෑ.බය වෙන්න එපා හොඳේ.) :D:D:D:Dවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-12463645590825214682012-07-13T22:29:20.718+02:002012-07-13T22:29:20.718+02:00අනේ දොස්තර මහත්තයෝ මගෙ මොලේට ලුනුවතුර ගිහින් ඒක කච...අනේ දොස්තර මහත්තයෝ මගෙ මොලේට ලුනුවතුර ගිහින් ඒක කචල් වෙලා තියෙන්නෙ මේ දවස් වල....''කූඩු අතහැරල යන්න''??? ඒ මොකටද අප්පච්චියේ...??? අහ්....දොස්තර මහත්තය මේ වැයික්කියට අලුත ආපු නිසා ඕවා නොදන්නව ඇති මයෙ හිතේ..
මහත්තයට කියන්න මහත්තයෝ..අවුරුද්දකට විතර සැරයක් මේකෙ තියනවනෙ සයිබර සැණකෙළියක්..!! ඉතින් ඔය සැනකෙලිය පවත්වන්නෙ කාව හරි බ්ලොග් එකක් ලියන ගැහැනු පරාණයක් බිල්ලට ගන්නයි...(මම ගැහැනු පරානයක් නොවේනෙ මහත්තයෝ මම ඇවිල්ල සතෙක්, පක්ෂියෙක්.) මට ඕකට සහභාගි වෙන්න බැරි උනා..මොකද මම කලින් මගෙ යාලුවන්ට කිව්ව විදියට 30 වෙනිද ඉඳන් දවස් 15 ක සමර් නිවාඩුව ලැබිලා ඈත බැද්දෙ ගම්මැද්දකට ගියානෙ...පෝස්ට් එකක් ඉක්මනින් දාන්නම්...පෙරේද හවස ආපු වෙලේ ඉඳන් තාම හරි හමන් විවේකයක් ලැබුනෙ නැහැ නොවැ....එහෙනම් දොස්තර මහත්තයෝ මම ගොහින් එඤ්ඤං.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-71968723526342365432012-07-13T22:07:23.511+02:002012-07-13T22:07:23.511+02:00අපි මෙහෙ කොහොම හිටියත් මේවා අනුන්ගෙ දේවල්..මගේ කිය...අපි මෙහෙ කොහොම හිටියත් මේවා අනුන්ගෙ දේවල්..මගේ කියන හැඟීම එන්නෙ අපේ රටේදි විතරයි...ඔව් ඔයා හරි ඉහටත් උඩින් දේවල් අපේ රටේ තියනවා සල්ලි හැරෙන්න....ඒත් මම නම් විශ්වාස කරන්නෙ නැහැ ජීවත් වෙන්න ඕන කරන එකම දේ සල්ලි විතරමයි කියල..වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-8587842456153204782012-07-13T11:42:58.285+02:002012-07-13T11:42:58.285+02:00බොහොම ස්තුතියි දාපු මල් මාලෙට. මම ටොමියට ආදරෙයි. ට...බොහොම ස්තුතියි දාපු මල් මාලෙට. මම ටොමියට ආදරෙයි. ටොමිය හරි නිහතමානියි.aahttps://www.blogger.com/profile/03089677510780108709noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-48296527396151414602012-07-13T08:32:57.108+02:002012-07-13T08:32:57.108+02:00ඒකනෙ අපිත් මේ බැලුවා කිරිල්ලි සයිලන්ට් වෙලා මොකද ක...ඒකනෙ අපිත් මේ බැලුවා කිරිල්ලි සයිලන්ට් වෙලා මොකද කියලා. ලඟක ඉදලා අපේ අඩවි පැත්තෙ පියඹන්නේ නැති වුනාම හිතුවා නයි කතා හින්දා සයිබරේ කූඩු අතහැරලා යන්ටම ගියාදෝ කියලත්. ආයිමත් දකින්නට ලැබීම බොහෝම සතුටට කරුණක්.. එහෙනම් කන්ද මුදුනේ අත්තක වහලා නොසැලී ඉන්ඩ හොදේ... ඊලඟ පෝස්ට් එකකුත් අද හෙටම හැන්දෑවෙ වැටෙයි කියලා හිතනවා...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-68752704824778795032012-07-13T06:05:06.145+02:002012-07-13T06:05:06.145+02:00අපි ඉතිං ආසාවන් තුරන් කොරපු උන් නෙවීනේ.. ඉතිං කෝකත...අපි ඉතිං ආසාවන් තුරන් කොරපු උන් නෙවීනේ.. ඉතිං කෝකත් නැති දේට, නොදැක්ක දේට ආසයි.. ඒත් ඊට වඩා තමන්ට තියෙන දේ ගැන හිතන්නේ නැති එකයි දුක..
රටවල් ගැන සන්සන්දනය කොරන්න නං මං දන්නේ නෑ.. ඒත් මං දැකින/දැක්ක දේ අනුව මට මේ රටේ තියෙන දේවල් වැඩිත් එක්ක..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-75523280359532687602012-07-12T23:33:18.501+02:002012-07-12T23:33:18.501+02:00මාත් ඔය කැලෑ පලතුරු ඔක්කෝම කාල තියනවා...වීර ගෙඩි ව...මාත් ඔය කැලෑ පලතුරු ඔක්කෝම කාල තියනවා...වීර ගෙඩි වලින් හදපු පැණි තාත්ත ගෙනත් තියනවා...නෙලුම් බට්ටොත් කාල තියනවා ආනමඩුවෙ වැව් වල...තව වැව් වල තියනව අමුතු ගෙඩි ජාතියක් නම මතක නැහැ...අර වේවැල් ගෙඩි? ඒවත් මරු නේද?
අපිත් ටවුන් එකේ මිනිස්සු නෙවේ....හෙන පිටිසර ගමක......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-49854295974877029882012-07-12T23:23:45.041+02:002012-07-12T23:23:45.041+02:00ඔය බල්ලන්ගෙ බිරුම් කොල්ලන්ගෙ රැවුම් මට පේන්නෙ නැහැ...ඔය බල්ලන්ගෙ බිරුම් කොල්ලන්ගෙ රැවුම් මට පේන්නෙ නැහැ..මට ඇහෙන්නෙ නැහැ..!!
මම ඉන්නෙ විශාල උස ගහක් උඩ මුදුනෙම අත්තක....!!

ගහ යට ඉඳන් උඩ බලාගෙන කියවන අයගෙ කටවල් වලට ''චොක්'' ගාල මොනා හරි වැටුනොත් ඔන්න මට කක්ක කිරිල්ලී කියන්න එපා..!!! :D:D

හෙහ් හෙහ් හේ........කඳු නොසෙල්වෙති..!!
ඔයාටත් ජයෙන් ජය පතනවා..........! :):)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-20085884030428669892012-07-12T23:10:11.013+02:002012-07-12T23:10:11.013+02:00ඔටුවො නේන්නම්....ඔන්න අදයි මට වෙලාවක් හමු උනේ....ද...ඔටුවො නේන්නම්....ඔන්න අදයි මට වෙලාවක් හමු උනේ....දැන් මම ''ප්රවීන බ්ලොග් කාරියක්'' තේරුනාද? පරිස්සමින් කතා කලොත් හොඳයි...:Pවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-36231855100424150782012-07-12T23:06:23.888+02:002012-07-12T23:06:23.888+02:00මම මෙහෙ දැන් අවුරුදු 12 ක් බින්දි...ඒත් 2009 වෙනකම...මම මෙහෙ දැන් අවුරුදු 12 ක් බින්දි...ඒත් 2009 වෙනකම් හැම අවුරුද්දකම ලංකාවට ගියා ආවා...
මාත් ඔයා වගේ හිතන්නෙ..ලංකාවට යන්න හිතෙන හැම වෙලාවකම හිත හදා ගන්නව මෙහෙ තියන හොඳ දේවල් ගැන හිතල..මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙ විවෘත කතාබහ අදහස්..ඇත්ත කෙලින් කතා කිරීම..ඉරිසියා කුහක කම් නොකිරීම..සමහර පිරිමි ගාව ගෑනු ගති නොතිබීම වගේ මම ගොඩාක් ගරු කරන කැමති දේවල් ගැන හිතල සතුටු වෙනව...
හ්ම්ම්..ලමා කාලය හරීම සුන්දරයි ලමාකාලය මතක් වෙලා තමා මේ පෝස්ට් එක ලිව්වෙත්, ස්තූතියි ඔයාට කිරිල්ලිව බලන්න ආවට හොඳේ?:):)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-45043997440447516512012-07-12T22:55:19.783+02:002012-07-12T22:55:19.783+02:00ටොමී....මේ ලඟකදි පෝන් එකෙන් ලංකාවෙ කෙනෙක් එක්ක කතා...ටොමී....මේ ලඟකදි පෝන් එකෙන් ලංකාවෙ කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට මම කිව්ව අපි දවල්ට මැක්ඩොනල්ඩ් ගියා කියල හොඳේ? එයා එකපාරම ඇහුවා ''අම්මට සිරි උඹල ට ඉතින් මොකෝ මැක්ඩොනල්ඩ් යන්න බැරි'' කියල ඔන්න ඔහොම මහා ලොකුවට ඒක හිතට අරන්....මට ඒකට හරිම පුදුම හිතුනා...ඊට පස්සෙ මම එයාට පැහැදිලි කලා අපේ මෙහෙ පාරෙ මිනිස්සුන්ට අතපාන හිඟන මනුස්සයෙක් උනත් කවුරු හරි අතට යූරෝ එකක් ශත 50 ක් දුන්නාම බනිස් ගෙඩියක් අරන් කන්න මැක්ඩොනල්ඩ් එකට තමා යන්නෙ කියල...මෙහෙ ලාබම කෑම වේලක් තියෙන්නෙ ඒකෙ තමා කියල....ඉතින් බලන්න අපෙයි මෙහෙ ඉන්න හිඟන්නන්ගෙයි මහා ලොකු වෙනසක් තියනවද??
(ඒ උනාට අර මනුස්සය ඒක කීදෙනෙකුට කිව්වද දන්නෙ නැහැ මම ''නයෙක් ඇරියා'' කියල...අනේ සංසාරේ...!!)
අනේ මන්ද ටොමී ඇයි මේ තරම් දරුණු සත්තු සරපයො ඔය රටේ..?? :(:(:(:(වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-13672017973600303412012-07-12T22:35:10.635+02:002012-07-12T22:35:10.635+02:00හෑඈ?? :D:D:Dහෑඈ?? :D:D:Dවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-27153172689548725222012-07-12T22:31:38.125+02:002012-07-12T22:31:38.125+02:00ඇනෝ අංකල්@..ඇනෝ අංකල්ව කිරිල්ලි ආදරෙන් පිලිගත්ත ඔන...ඇනෝ අංකල්@..ඇනෝ අංකල්ව කිරිල්ලි ආදරෙන් පිලිගත්ත ඔන්න...ඔව් අප්පා මේ ටොමියට නම් කටකලියාවක් දාන්න ඕනෙ...:D:Dවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-11727225902240990062012-07-12T22:28:05.416+02:002012-07-12T22:28:05.416+02:00ඊ මේල් කවිකාරි@... ගොඩාක් ස්තූතියි අක්කේ...ඒත් අනේ...ඊ මේල් කවිකාරි@... ගොඩාක් ස්තූතියි අක්කේ...ඒත් අනේ මම යුනිවර්සිටි ගිහිල්ල නම් නැහැ..මට තියෙන්නෙ හයිස්කූල් ඩිග්රි එකක් විතරයි..ලීඩ්ස් යුනි එකට යන්න අම්මල ඔක්කොම සූදානම් කලාට පස්සෙ මට හිතුන ජොබ් එකක් කරල සල්ලි හොයන්න...අනිත් කාරනේ ඔයා හරියටම හරි..මම ලන්කාවෙ ඉස්කෝලෙ ගියෙ 4 වසර පාස් වෙනකම් විතරයි....සිංහල නම් ඉගෙන ගත්තෙ අම්මගෙනුයි ආත්තම්මගෙනුයි...මේ බ්ලොග් ලෝකෙට මාව එක්ක ගත්තෙ යාලුවෙක්,, සිංහල පුරුදු වෙන්න කියලනෙ..අහ් හා..මම දැන් හොඳ හොඳ සිංහල දන්නවා...හික්ස්...:D:D:D:Dවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-73982958229831010812012-07-12T11:56:57.116+02:002012-07-12T11:56:57.116+02:00ඔය තේරෙන්නෙ පොඩ්ඩිට ටික ටික. හැබැයි කතාවෙ ඇත්තක් න...ඔය තේරෙන්නෙ පොඩ්ඩිට ටික ටික. හැබැයි කතාවෙ ඇත්තක් නැත්මෙත් නැහැ. තියන ඒවට වඩා නැති ඒව තමයි වැඩියෙන් කොලපාට. අපේ හාමිනෙත් ඕක කියනවා. ඒ කාලෙ හොරෙන් කරපු ඒච විතර දැන් රහ නෑ කියල.aahttps://www.blogger.com/profile/03089677510780108709noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-39772192541471655362012-07-12T11:53:03.143+02:002012-07-12T11:53:03.143+02:00එරමිණියා, කරඹ, මා දං,පලු, වීර, ගැන කතා කරන්න කවුරු...එරමිණියා, කරඹ, මා දං,පලු, වීර, ගැන කතා කරන්න කවුරුත් නැනෙ. මොකද මම වන්නියෙ හැදුන එකෙක්. අපි කාල තියෙන්නෙ ඒව. නෙලුම් බට්ටොත් කාල තියනවා.aahttps://www.blogger.com/profile/03089677510780108709noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-39464950592230413552012-07-12T11:49:34.611+02:002012-07-12T11:49:34.611+02:00මේ ටොමියා නොයන අස්ක් මුල්ලක් නැහැ නොවැ ! කොතෙන්ට ග...මේ ටොමියා නොයන අස්ක් මුල්ලක් නැහැ නොවැ ! කොතෙන්ට ගියත් බුරනව.aahttps://www.blogger.com/profile/03089677510780108709noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-11151926475477145142012-07-12T11:47:53.867+02:002012-07-12T11:47:53.867+02:00මේ ටොමියා නොයන අස්ක් මුල්ලක් නැහැ නොවැ ! කොතෙන්ට ග...මේ ටොමියා නොයන අස්ක් මුල්ලක් නැහැ නොවැ ! කොතෙන්ට ගියත් බුරනව.aahttps://www.blogger.com/profile/03089677510780108709noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-35647440032843924602012-07-12T10:16:15.620+02:002012-07-12T10:16:15.620+02:00බල්ලෝ බුරති...කොල්ලෝ හඬති...කෙල්ලෝ රවති...වවුලෝ වැ...බල්ලෝ බුරති...කොල්ලෝ හඬති...කෙල්ලෝ රවති...වවුලෝ වැනෙති...
ඒත් කඳු නම් නොසෙලවෙති!
කිරිල්ලිට ජය!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.com