tag:blogger.com,1999:blog-7627343999459914433.post3831675363418650976..comments2023-07-04T14:34:13.266+03:00Comments on අළු පාට හැන්දෑව.: ඉපදුනෙත් නැතුව මැරුන මල්ලී...!!Unknownnoreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-7627343999459914433.post-60660750622785361492012-05-05T17:13:46.940+02:002012-05-05T17:13:46.940+02:00ගොඩාක් ස්තූතියි අයියෙ....ගොඩාක් ස්තූතියි අයියෙ....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-1975398694275231022012-05-05T17:11:52.508+02:002012-05-05T17:11:52.508+02:00මේකට කරන්න වැඩක් නෑ ජොබ් එකක් නෑ කරන එකම දේ සල්ලි ...මේකට කරන්න වැඩක් නෑ ජොබ් එකක් නෑ කරන එකම දේ සල්ලි හොයන්න ලේසිම ජොබ් එක තමා කාමරේ ඇතුලට වෙලා නෙට් එකෙන් කෙල්ලො රවට්ටන එක......
කාලෙක ඉඳන් බොරුවෙන්ම ජීවත් වෙලා මනා පළපුරුද්දක් තියනව මෙයාට...මාලුවට වතුර වගේ,මෙයාට බොරු නැතුව ජීවත් වෙන්න බැහැ.....
ඔව් අයියෙ මෙයා විඳවනව මගෙ ඇස්දෙකට පේන්න මෙයා ගොඩාක් දරුණුම විදියට විඳවනවා..එහෙම නැති උනොත් බුද්ධාගම බොරු..........

මේ වෙසක් දවස් වල කියන්නෙ මම මෙයා විඳෙව්වෙ නැත් නම් ආයෙ මගෙ ජීවිතේට වෙසක් එන්නෙ නැහැ බුද්ධාගම බොරුවක්......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-36658591719530193912012-05-05T04:25:24.149+02:002012-05-05T04:25:24.149+02:00අද (වෙසක් පෝය දවසේ) තමයි විවේකයක් ලැබුනේ. ඒ නිස පර...අද (වෙසක් පෝය දවසේ) තමයි විවේකයක් ලැබුනේ. ඒ නිස පරණ පෝස්ට් ඔක්කොම කියවලා ඉවර කලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-10738131294431247742012-05-05T04:22:37.896+02:002012-05-05T04:22:37.896+02:00නෙද්දකින් විතරක් මේ වගේ පාහර බල්ලෙක් !!!
තමන්ගේ මල...නෙද්දකින් විතරක් මේ වගේ පාහර බල්ලෙක් !!!
තමන්ගේ මල්ලි කෙනෙක් කියලා මූ කියලා තියෙන බොරු කන්දරාවක් !!
මම අහන්නේ එක මනුස්සයෙක්ට මේ තරම් බොරු කන්දරාවක් කියන්ඩ පුලුවන්ද. මූව වදාපු අම්මටයි ජාතක කරපු අප්පච්චිටයි නිගාකරන බල්ලෙක් මූ !!!
(බල්ලෙක් කියන්ඩත් බෑ. මොකද බල්ලෝවත් මේ වගේ වැඩ කරන්නේ නෑ.)

ශික් !!!
ඔන්න බලන්ඩ නංගි මූට කවදහරි මේ කියපු කරපු දේවල් වලට අඬ අඬ විඳවන්න වෙන්නේ නැද්ද කියලා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-67057404296015192042012-04-26T17:14:53.912+02:002012-04-26T17:14:53.912+02:00හ්ම් ඉන්ට කලින් ඔයගෙ පෝස්ටු රිප්ලයි එක බලන්නට !!හ්ම් ඉන්ට කලින් ඔයගෙ පෝස්ටු රිප්ලයි එක බලන්නට !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-84146277263975159222012-04-26T01:34:18.152+02:002012-04-26T01:34:18.152+02:00හෙමින් කියවන් එන්නකො අයියෙ...ඔයත් දන්න කියන කෙනෙක්...හෙමින් කියවන් එන්නකො අයියෙ...ඔයත් දන්න කියන කෙනෙක් නෙ මෙයා..:P දැන් තේරෙනව නේද මෙයා හැමෝම මග ඇරියෙ ඇයි කියල..?වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-46807433666508875822012-04-25T22:04:02.671+02:002012-04-25T22:04:02.671+02:00අහ් ගොඩක් තියෙනවනෙ. හෙමිහිට හෙමිහිට කියවන්නම්. අන්...අහ් ගොඩක් තියෙනවනෙ. හෙමිහිට හෙමිහිට කියවන්නම්. අන්තිම එකෙන් පටන් ගත්තෙ හැබැයි.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-83306707119710719342012-04-25T14:17:16.990+02:002012-04-25T14:17:16.990+02:00ඔව් මෙයා ලෙඩෙක් නෙවේ..පිස්සෙකුත් නෙවේ..හොඳ මොල කාර...ඔව් මෙයා ලෙඩෙක් නෙවේ..පිස්සෙකුත් නෙවේ..හොඳ මොල කාරයෙක්..ඉතින් එයාටම හිතෙන්න ඇති මෙච්චර අලිමොලයක් තියාගෙන මම මොකටද වෙන රස්සාවල් කරන්න මහන්සි වෙන්නෙ..ඇඟපත මහන්සි කරන්නෙ..කාමරේටම වෙලා ඉඳගෙන මගෙ මොලෙන් වැඩක් ගන්නවනෙ කියල.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-57202961896830808082012-04-25T05:14:41.870+02:002012-04-25T05:14:41.870+02:00දැන් නම් පේන විදියට මෙයා මානසික ලෙඩෙක් නෙමේ... මොළ...දැන් නම් පේන විදියට මෙයා මානසික ලෙඩෙක් නෙමේ... මොළේ වැඩි වගේ... ලෙඩ්ඩුන්ට ඔයතරම් අපූරුවට බොරු කියන්න බෑ නේ.... කට්ටියම ගොනා කරගෙන...

මොකක්ද දන්නේ නෑ අවසාන ඉලක්කය වුණේ???අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-52525915422974970262012-04-23T21:49:26.593+02:002012-04-23T21:49:26.593+02:00මම හිතනව 2008 අවුරුද්දෙ ඉඳන් තමා මෙයා මේවා කරන්නෙ....මම හිතනව 2008 අවුරුද්දෙ ඉඳන් තමා මෙයා මේවා කරන්නෙ...
අනුත්තරා ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බව දැන දැනම ආදරෙයි කිව්වලු..එයාට කියල තියෙන්නෙත් මේ වගේම අමූලික පල් බොරු...මීගමුවෙ කාමරේක ඉන්නෙ කිව්වලු..මල්ලි මැරුන කියල ඔය පොටෝ එකම යවල තිබ්බා....
අනුත්තරාගෙ එෆෙයාර් එක කඩල දාල එයාවත් මංමුලා කරන්න හදල තියෙන්නෙ ඒත් එයා බේරුනා..මෝඩ මම අහු උනා......:(වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-73839098380835995562012-04-23T18:34:51.096+02:002012-04-23T18:34:51.096+02:00මට ආසයි දැනගන්න මේකා මේ වැඩේ පටන් ගත්තෙ කොහොමද, මූ...මට ආසයි දැනගන්න මේකා මේ වැඩේ පටන් ගත්තෙ කොහොමද, මූට මේක රහ වැටුනෙ කොයි කාලෙ ඉඳන්ද කියල දැනගන්න....
එතකොට මේකා අනුත්තරා පස්සෙ ගියේ ඇත්තටම යාළුවෙන්නද එහෙම නැත්නම් මේ වගේම මොකක් හරි ලාභ ප්‍රයෝජනයක් ලබාගන්නද.....? අනුත්තරා පස්සෙ යන්න පටන් ගන්නකොට පොරට මේ ජීවිතේ රහ වැටිල තිබ්බෙ නැද්ද දන්නෑ.....
අනේ අර පින්තූරෙ ඉන්න පොඩි එකා අනාගතේ මේ තරම් %&*$ වෙයි කියල කවුරුවත් හිතන්න නැතුවැති නේද....?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-64280414192165782802012-04-23T16:06:17.925+02:002012-04-23T16:06:17.925+02:00ඔව් මෙයාගෙන් ඉගෙන ගන්න පුලුවන් කාමරෙන් එලියට එන්නෙ...ඔව් මෙයාගෙන් ඉගෙන ගන්න පුලුවන් කාමරෙන් එලියට එන්නෙ නැතුව, ඇඳ උඩ ඉඳන්ම සල්ලි හොයන හැටි.......
ඉතුරු ටික අද හෙටම දෙන්නම්..මම මේ දවස් වල වැඩගොඩක හිරවෙලා...:(වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-85263497889607678762012-04-23T13:39:26.741+02:002012-04-23T13:39:26.741+02:00මේ මේ රාජ් ව කන්ටැක් කරලා දෙන්න බැයිද?
මටත් දැන් ...මේ මේ රාජ් ව කන්ටැක් කරලා දෙන්න බැයිද?

මටත් දැන් ඔෆිස් ගිහින් එපා වෙලා....මෙයාගෙන් ඉගෙන ගන්න ඕන ගෙදර කාමරේට වෙලා ඔෆිස් යන හැටි, මීටින් වලට යන හැටි...අපරාදේ මෙයාගේ මේ දක්ශතාවය අපතේ යන්න නොදි රැක ගන්න ඕන....නේද කිරිල්ලි ?

මේකට පිස්සු නැ..අමුම අමු කාළකණ්නියෙක් ...සල්ලි වලට තියන කැදර කමට හරි තමන්ගේ අම්මව වෙන මිනිහෙක් එක්ක සම්බන්ද කරලා කතා කිවුවට.....
ඉතුරු ටික කෝ මම දැන් කීප දවසක්ම බැලුවා කෝ නැනේ.රන් සමනළියක්https://www.blogger.com/profile/17405920345818105020noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-36313354542420160082012-04-20T12:32:05.670+02:002012-04-20T12:32:05.670+02:00++++++++++++++++++++++++++++++++++++++++වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-80660535012744253052012-04-19T21:52:55.677+02:002012-04-19T21:52:55.677+02:00බුදු අම්මේ මට නම් හිතාගන්න බැහැ කෝමටවත් මේ මිනිහ ක...බුදු අම්මේ මට නම් හිතාගන්න බැහැ කෝමටවත් මේ මිනිහ කිව්ව බොරු කෝම කිව්වද කියල...මතක් වෙද්දිත් මට පිස්සු වගේ....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-56417473671287156502012-04-19T21:50:56.138+02:002012-04-19T21:50:56.138+02:00දැනට මත් අහුවෙලා ඉවරයි තව අය..මට ආරංචි ලැබෙමින් ති...දැනට මත් අහුවෙලා ඉවරයි තව අය..මට ආරංචි ලැබෙමින් තියනව...!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-48655364480642125782012-04-19T18:31:10.902+02:002012-04-19T18:31:10.902+02:00ඔය con man නැතිනම් con artist කියන ජාතියෙ ඩයල් එකක...ඔය con man නැතිනම් con artist කියන ජාතියෙ ඩයල් එකක්.
එක බොරුවක් කිව්වාම ඒක වහන්න බොරු 1000ක් කියන්න ඕනෙ නම් ඒ බොරු 1000 වහන්න ....? එතකොට අර ඔයා කිව්ව වගේ බොරු ඉන්ඩෙක්ස් එක තිබිලත් අමාරුයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-81477550029144471832012-04-19T11:27:14.344+02:002012-04-19T11:27:14.344+02:00අනේ ඔකාව මැරිලම යමන්.නැත්නම් තව කි දෙනෙක් අමාරුවේ ...අනේ ඔකාව මැරිලම යමන්.නැත්නම් තව කි දෙනෙක් අමාරුවේ වැටෙයිද.dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-58641484025922083832012-04-18T15:24:57.597+02:002012-04-18T15:24:57.597+02:00ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට....එක්සෑම් හොඳින් කර...ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට....එක්සෑම් හොඳින් කරන්න..ගුඩ්ලක්..!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-30834947770747422902012-04-18T15:21:23.145+02:002012-04-18T15:21:23.145+02:00ඔයාගෙ කොමෙන්ට්ස් දෙකම එක වගේ,ඔයාට වැරදීමක් වෙලා ති...ඔයාගෙ කොමෙන්ට්ස් දෙකම එක වගේ,ඔයාට වැරදීමක් වෙලා තිබුනෙ නැහැ..
මම ගොඩාක් කැමතියි ඔයා මේ ලිව්ව දේවල් වලට..ගොඩාක් ස්තූතියි..!

නංගි කෙනෙක් ඉන්න නිසා ඔයාට හොඳින් තේරිලා තියනව මගේ තත්වය..ඔව් මට සමාජය ගැන හරි අවභෝධයක් තිබ්බෙ නැහැ..විශේෂයෙන් අන්තර්ජාලය ගැන..

අනික මගේ තිබ්බ ලොකුම දුර්වල කම තමා අනිත් මිනිස්සුත් මම වගේ කියල හිතන එක..ඒ වගේම අහිංසක මිනිස්සු දැක්කාම සීමාව ඉක්මවා පරිත්‍යාගශීලි වීම..දන්න නොදන්න හැමෝටම 100% අවංක වීම......

ඇත්තටම මම මෝඩයෙක්ද කියල මම දන්නෙ නැහැ..ඒත් පාඩමක් ඉගෙන ගත්ත ආයෙ කවදාවත් අමතක නොවෙන....!!

මනුස්සයො බොහෝ දෙනෙක් මහා දුශ්ඨයි..කුහකයි..ම්ලේජ්ජයි..ඒ අතර ඉන්න හොඳ දෙවිදේවතාවො වගේ අයට එලියට එන්න ඉඩක් නැහැ...!!!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-38777396336535184442012-04-18T14:59:09.678+02:002012-04-18T14:59:09.678+02:00මේ මිනිහ ගැන කියන්න වචන නැහැ..මට මා ගැනම ලැජ්ජයි ම...මේ මිනිහ ගැන කියන්න වචන නැහැ..මට මා ගැනම ලැජ්ජයි මේ වගේ එකෙකුටනෙ මම පන දෙන්න හැදුවෙ කියල හිතෙනකොට.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-90561352161131963192012-04-18T12:51:03.970+02:002012-04-18T12:51:03.970+02:00මේ දවස් වල exam හින්ද stress අඩු කර ගන්න කියල කියව...මේ දවස් වල exam හින්ද stress අඩු කර ගන්න කියල කියවන්න ගත්තෙ. එක කොටසක් කියෙව්වහම ඔක්කෝම කියවනකල් නතර කරන්න හිතුනෙ නැහැ. ඔයා අමුතු ලස්සනකට කථාව පෙල ගස්සල තියනව. Exam ඉවර වෙලා ලෝබ නැතුව comment කරන්නම්. ඔබට ජය වින් චැට්!~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-90266310673033798102012-04-18T09:29:56.035+02:002012-04-18T09:29:56.035+02:00ඔන්න අක්කේ අද තමයි ඉස්සෙල්ලම ඔයාගේ බ්ලොග් එකේ කොමෙ...ඔන්න අක්කේ අද තමයි ඉස්සෙල්ලම ඔයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දාන්නෙ...
පහු ගිය දවසක පුරුද්දට වගේ උදේ fb එකේ බ්ලොග් සින්ඩියකට ගොඩ උන වෙලේ තමයි ඔයාගේ මේ බ්ලොගයට එන්න පාර හොයාගත්තේ ...මේ පොස්ට් එක කියවපු හැටියේම මට හිතුන මේ කතාවේ මුල ඉදන්ම කියවන්න ඕනේ කියල,කොහොම හරි එදා දවස ඉවර වෙන්න කලින් අදාල පොස්ට් ඔක්කොම කියවල මේ සිද්දිය ගැන අවබෝදයක් ගන්න මට පුළුවන් උනා....කියන්න බොහෝ දේ සිතට ආවත්,ඒ දිනවල තිබුණු කාර්යබහුලත්වයත් එක්ක කොමෙන්ටුවක් දන්නා බැරි උනා...

අනිත් හැමෝම දකිනවා වගේ මමත් මේ පුද්ගලයාව දකින්නෙ,වංචාකාරයෙක්,මානසික රෝගියෙක් විදියටයි....මිනිස්සු හැමෝම යම් යම් අවස්ථාවල බොරු කියනවා තමා එත් මේ තරම් බොරු කියපු එකෙක් ගැන ඔය ඇහුවමයි....මම හරි නම් ඔය සිද්දිය වෙනකොට ඔයාට අවරුදු 20 ,21 විතර ඇති.මමත් මේ වෙනකොට ජිවිතේ අවරුදු 20 ක කාලයක් ගෙවා දාපු එකෙක් හැටියට ,ඒ ජිවිත කාලය තුල මුණ ගැහුණු පාසල් යාලුවෝ,මග තොටේදී නිතර මුණ ගැසෙන හිතවන්තයෝ ආදී නොයෙක් පුද්ගලයෝ අතරේ ඔයා වගේ වංචාකාරයෝ,හැගීම් එක්ක සෙල්ලම් කරන අණක් ගුණක් නොදන්න කුහකයෝ ඕනෑතරම් හිටිය,වැඩිපුරම හිටියෙ උන් තමා.ඔය තරම් වංචා සහගත නොවුනත් යම් අවස්ථාවල මමත් ඔය වගේ දේවල් වලට මුහුණ දුන්න...බොහෝවිට මුල්‍යමය වංචා වලට...නමුත් ඒ දේවල් වලට මුණ දුන්න හැම පාරක් ගානෙම මම ජීවිතේට අලුතෙන් යමක් එකතු කර ගත්ත....එකට ඉදන් එකට කාල බීල ඉන්න එකාව පවා 100% ක් විස්වාස කරන්න බෑ....ඒක තමයි මම ඒ දේවල් වලින් ඉගෙන ගත්ත හොදම පාඩම..මිනිස්සු කියන්නේ බාහිරින්,කතාබහින් මනින්න පුළුවන් කොට්ටාසයක් නෙමෙයි...අවරුදු ගානක් ආශ්‍රය කලත් ඒ අය වෙනස් වෙන්න ගතවෙන්නෙ හරිම පුංචි වෙලාවයි....එකනේ ඔය පැරැන්නෝ කියල තියෙන්නේ "තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියල,අමාරුවක වැටුන වෙලාවට එකෙක්වත් ලග නැති වෙන්නත් ඉඩ තියෙනවා...
ඔය එකී මෙකි නොකී නොයෙකුත් පුද්ගලයෝ ආශ්‍රය කරලා,ඒ අයත් එක්ක වැඩ කරලා අම්බානක කටු කාල ජිවිතේ ගොඩක් පාඩම් මම ඉගෙන ගෙන තියනවා...අනේ ඒ පාඩම් හැම එකකටම පින් සිද්ද වෙන්න අද එකෙකුගේවත් ඇමක් නොවී අපුරුවට ජිවත් වෙන්න මට පුළුවන්...අත්දැකීම් කියන දේවල් ඒ තරම්ම වටිනවා...ඒ හැමදේටම මට අවකාශය ලැබුනේ පිරිමි ළමයෙක් විදියට මට ලැබුණු සීමා සහිත(සීමා සහිත කළේ අපේ අම්ම) නිදහස නිසයි....මටත් සහෝදරියක් ඉන්න නිසා මම දන්නවා ගැණු ළමයෙකුට පිරිමි ළමයෙකුට තරම් නිදහසක් නෑ කියල.හැම තිස්සෙම ගෙදර අයගේ රැකවණය යටතේ තමයි එයාල ඉන්නෙ...ඒ නිසාමද කොහොදෝ සමාජයේ වංචා කාරයන්ට කුහකයන්ට ඔය රැකවරණ පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට ඒ ජිවිත වලට එබිකම් කරන්න පුළුවන් වෙන්නේ.අපිට වගේ පොඩි පොඩි අත්දැකීම් හරි එයාලටත් තිබුනානම් එයාලත් මේ සමාජය මොන වගේද කියල,ඔය වෙන්න තියන බයානක දේවල් වෙන්න කලින් අවබෝද කරගනීවි...කොච්චර අවවාද අනුශාෂනා ලැබුනත් අත්දැකීමෙන් ලබන දේ තරම් ඒ දේවල් ප්‍රබල විදියට ග්‍රහණය වෙන් නෑ...කවදාවත් ගැහැණු ළමයෙකුට පිරිමි ළමයෙකුට තරම් නිදහස දෙන්න කියල මට කියන්න බෑ..එහෙම කිව්වොත් ඒක වැරදියි නමුත් හැම තිස්සෙම බෝනික්කෝ වගේ ළමයි හදන් නැතුව යම් නිදහසක් දීල ඈත ඉදන් දෙමව්පියෝ ඇහැ ගහගෙන හිටියොත් හොදයි නේද???(මම හරිද වැරදිද දැන් නෑ වැරදි නම් නිවැරදි කරන්න....මේ මට හිතෙන හැටි)එතකොට ඒ ලබන අත්දැකීම් යම් තාක්දුරකට හෝ අනාගතයට ප්‍රයෝජනවත් වේවි... හැබැයි හොද අවදානයකින් ඉන්න පිරිමි ළමයි වගේ නෙමෙයි ගැණු ළමයින්ව රකින ඒක හරිම අමාරුයි...
අපේ නංගිත් මේ දවස් වල කෑ ගහනවා fb එකවුන්ට් එකක්,බ්ලොගයක් එයාටත් හදල දෙන්න කියල. නමුත් මට බයයි දැන්මම ජාලයට එයාවත් ගන්න.මේකේ ඉන්න ගුප්ත මිනිස්සුත්(ඕන එකෙක්ට fake profile හදන එක මහ ලොකු දෙයක් නෙමෙයිනෙ) එක්ක ගණු දෙනු කරද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ..විශේෂයෙන් ගැණු ළමයි...
ඉන්න තැන,ෆෝන් නම්බර්ස්,තමන්ගේ ෆොටෝස් වගේ දේවල් ජාලයට දාද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.නොදාම ඉන්න තරමට හොදයි...දන්න නොදන්න හැමෝටම මතක් වෙන්ඩත් එක්ක කිව්වේ ඔන්න..චැට් කරද්දීත් පරිස්සම් වෙන්ඩ ඕනේ(මම නම් නොදන්න,විශ්වාසවන්ත නොවන තොරතුරු ඉදිරිපත් කරලා තියන අයත් එක්ක චැට් නොකරමි)....

කියෙව්වා වැඩිද මන්ද??????????????

කොහොම වුනත් අක්කේ ලේසියෙන් ඔය රකුසට බේරිලා යන්න ඉඩ දෙන්න නම් එපා.කොහෙත්ම ගැලවීමක් දෙන්න එපා..වූ සෙල්ලම් කරන්නේ වටිනා මිනිස්සුන්ගේ හැගීම් එක්ක,ජිවිතේක වටිනාකමක් තේරෙන් නැති,කොටින්ම මනුස්සකමක් නැති තිරිසන් ගති ඇති(තිරිසන්නු මීට වඩා හොදයි) ................... .....(හොදවයින් දෙක තුනක් කිව්වව් කියල හිතා ගන්න,ඒ වගේ එවුන්ට )වගේ එවුන්ට හොදක්නම් වෙන්නම එපා,වෙන්නෙත් නෑ..සමාජයට වදයක්,පිළිලයක් වෙන ඒ වගේ එවුන්ට මේ බක් මහේ හෙන ගහපිය.............කියන එක කිව්වා මකබැවිල ඕකුන්ව යන්ඩම.........Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-2677132888878046012012-04-18T05:35:26.936+02:002012-04-18T05:35:26.936+02:00ඩබල් පර්සනලිටි කියන ලෙඩේ මෙයාගෙන් මට පේනවා. ඒත් එහ...ඩබල් පර්සනලිටි කියන ලෙඩේ මෙයාගෙන් මට පේනවා. ඒත් එහෙම වෙන්න තරම් හේතුවක් නම් මට පේන්නේ නෑ. මේකා කාමරේ ඉඳගෙන බොහොම සුක්ෂමව කෙල්ලන්ව අමාරුවේ දානවා කියලනම් මට තේරෙනවා. අර කලිනුත් කිව්වා වගේ මුට ගෝල්ෆේස් එකේ හිටවල ගල් ගහන්න තියෙන්නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7627343999459914433.post-87471898349717467662012-04-18T05:29:41.366+02:002012-04-18T05:29:41.366+02:00@ ලොකු පුතා.
මම කලින් පොස්ට් එකේ කොමෙන්ට් එක දැම්...@ ලොකු පුතා.

මම කලින් පොස්ට් එකේ කොමෙන්ට් එක දැම්මේ ඔය කතාව කියල. සහතික ඇත්ත. මුව ගල් ගහල මරන්න ඕනේ. මුන් හින්ද ඇත්තක් කියන එකෙක්ටවත් තැනක් නැතිවෙනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com